ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන ආධාරකරුවෙකු වන රොජර් ස්ටෝන් නමැත්තාගේ ගිණුම අත්හිටුවීමට ට්විටර් සමාජ මාධ්‍ය ජාලය පියවර ගෙන තිබේ. රොජර් ස්ටෝන් ට්විටර් මගින් මාධ්‍යවේදියෙකුට අපහාසාත්මකව ඇමතීම ඊට හේතුවයි. මෙලෙස ඔහුගේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ CNN නිවේදකයෙකු වන දොන් ලෙමන් නමැත්තාය. ඔහු සමලිං...
චීනයේ වැඩිහිටි ජනගහනය වර්ධනය වීම බරපතල සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි. වසර 2035 වන විට එරට වැඩිහිටි ජනගහනය මිලියන 400ක් වනු ඇතැයි ගණන් බලා තිබේ. චීනයේ සමාජ ආරක්ෂණ සංගමය පවසන්නේ චීනය මේ වන විට අතිශය වයස්ගත සමාජයක් බවට පත්වෙමින් පවතින බවයි. අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනව රටක ජ...
ලබන මස ඉදිරිපත් කෙරෙන 2018 අයවැය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන ගෙන දෙන අයවැයක් වනු ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. අතීතයේ සෑම විටකම ශ්‍රී ලංකා ආනයන ඒකාධිකාරය හිමිකර ගෙන සිටියේ මහා පරිමාණයේ ව්‍යාපාරිකයන්ය. අප දැන් ඒ සඳහා කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ද බලගැන්වීමේ වැඩපිළිවෙළක් අරඹා ඇත. ...
පසුගිය වසර දෙකක කාලය තුළ ඇමරිකානුවන් මිලියන 126ක් රුසියාවෙන් පළ කළ ෆේස්බුක් සටහන් වෙත ප්‍රවේශ වී ඇතැයි ෆේස්බුක් සමාගම පවසයි. 2015 ජුනි මාසයේ සිට 2017 අගෝස්තු මාසය දක්වා වන කාලය තුළ මෙවැනි සටහන් 80,000ක් රුසියාවේ සමාගමක් විසින් ෆේස්බුක් වෙබ් අඩවියට එක් කර ඇත. මේ අතරින් බොහෝ ඒවා සමාජ සහ දේශපාලන පණ...
රුසියාවේ පැවැති ලෝක තරණ හා ශිෂ්‍ය උළෙලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත පිරිස සම්බන්ධීකරණය කළ රවී ක්‍රිෂාන් ජයවර්ධන නමැත්තා රපියල් ලක්ෂ අසූවක පමණ වංචාවක් සිදු කර ඇතැයි වාර්තා වේ. මෙරට පිළිගත් දේශපාලන පක්ෂවලින් 335 දෙනෙකු ඊට සහබාගි වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සිය (100) දෙනෙකු ඊ...
පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ව්‍යවස්ථා විරෝධී සටන අත ඇරලාද? මේ දිනවල දේශපාලනය ගැන උනන්දුවන බොහෝ දෙනෙක නඟන ප්‍රශ්නයක්. ඊට හේතු වී තිබෙන්නේ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේ කඨින පූජෝත්සවයේදී උන්වහන්සේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරිපිට කළ ප්‍රකාශයයි. මෙම ප්‍රකාශයට සමාජ මාධ්‍ය තුළින් විශාල ...
පළාත් සභා මැතිවරණ පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කොට සම්මත කළ ආකාරය පිළිබඳ තමන්ගේ කැමැත්තක් නැතැයි කථානායක කරු ජයසූරිය මහතා පවසයි. කථානායකවරයා පවසන්නේ එම ක්‍රියාදාමයෙන් තමන් මහත් අපහසුතාවකට පත්වූ බවය. ඉංග්‍රීසි පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කතානායකවරයා මේ බව සඳහන් කර ඇත. පළාත් සභා මැතිව...
අනාගතයෙහි රටට ගැටලු ඇතිකළ හැකි නව ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් වැළැකී පවතින ව්‍යවස්ථාවට අවශ්‍ය සංශෝධන පමණක් සිදුකිරීමට අවධානය යොමු කරන්නැයි ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන රජය වෙත මහජන හිතාග්‍රකම්පාවෙන් දන්වා සිටියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටු අතුරු වා...
බලය බෙදීමට විරුද්ධ වන පිරිස් තමන්ගේ විකල්ප යෝජනා ඉදිරිපත් කළ යුතු බවට අතිගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ප‍්‍රසිද්ධ අභියෝගය මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි විසින් බාරගෙන ඇත. පසු ගිය( 23 )වන සදුදා රාත‍්‍රී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පෞද්ගලිකව මුණ ගැසුනු උන්ව...
ක්‍රි.ව 2 වැනි සියවසට අයත් යුනෙස්කෝ ලෝක උරුමයක් වු ගලෙහි කපා නිමැවූ අජන්තා ලෙන් ගුහාවේ සිතුවම් හා ප්‍රතිමා නැරඹීමට ඉන්දියාවේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (29) ගොස් තිබේ. මහාරාෂ්ඨ ප්‍රාන්තයේ සංචාරක මණ්‌ඩලයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ විජය වග්මරේ ද එම ගුහා නැරඹීමට එක්ව ඇත. ...
කළුතර බන්ධනාගාරය තුළ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට පහර දී බරපතල තුවාල සිදු කර මරා දැමීමට තැත් කළ බවට චෝදනා ලැබ සිටි කොටි සංවිධානයේ උතුරු නැගෙනහිර මුල්‍ය අංශ ප්‍රධානිව සිටි එමිල් කාන්තන් මහතා ඇතුළු 10 දෙනෙක් නිදහස් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නියෝග කළේය....
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීමට යැයි පවසා පක්ෂය විනාශ කළ පුද්ගලයින් යළි එක් කර ගැනීමට තමන විරුද්ධ බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසයි. ඇය මේ බව කියා සිටියේ ඇහැලියගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමිනි. මෙම අවස්...
රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව පරදවමු යන මැයෙන් වූ ජනතා උද්ඝෝෂණයක් අද ( 30 )පාර්ලිමේන්තු වටරවුමේදී පැවැත්විණි. ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කළ මෙම උද්ඝෝෂණයට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ඇතුලූ විශාල පිරිසක් සහභාගීවී සිටියහ.
විදේශ පුවත්
ස්පාඤ්ඤයෙන් වෙන් නොවන ලෙස කැටලෝනියාවට බල කරමින් බාසිලෝනා නුවර දැවැන්ත පෙළපාලි ආරම්භ වී තිබේ. ජනතාව මෙසේ වීදි බැස ඇත්තේ කැටලෝනියාවේ ස්වයං පාලන බලය ඊයේ (ඔක්. 28) අහෝසි කරමින් එහි පාලනය ස්පාඤ්ඤ ආණ්ඩුවට පවරා ගැනීමෙන් අනතුරුවය. මැඩ්රිඩ් පාලනය විසින් ඊයේ උදෑසන එවැනි තීන්දුවක් ගනු ලැබුවේ කැටලෝනියා...
දළදා මාලිගාවට හා මහා සංඝරත්නයට ප්‍රහාර එල්ල කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ වී ඇති බව මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ ප්‍රකාශ කරති. දළදා මාලිගාවට කෝටි ගණනකට ඇතෙක් ගෙනාවේ යෑයි එල්ලවන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවද, මෙවැනි ආකාරයේ ප්‍රහාර මීට පෙර කිසිම ආණ්‌ඩුවක් විසින් සිදු නොකළ බව ...
පැපිලියාන සුනේත‍්‍රාදේවී පිරිවෙන් විහාරස්ථානයේ කඨින පූජෝත්සවය හා නව වාහල්කඩ විවෘත කිරීම ඊයේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිනි. එහිදී ජනාධිපතිවරයා පැවසූයේ ගැටුම් නිරාකරණය කළ යුත්තේ විද්‍යාත්මක හා ශාස්ත‍්‍රිය පදනමකින් බවය. ජාතික ප‍්‍රශ්නයට විසදුමක් දිය හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බව මෙහි...
ජනාධිපතිවරයා විසින් ඊයේ රාත‍්‍රියේ සිට තැපැල් නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර මහතා එම තනතුරෙන් ඉවත් කර ඇත. පසුගිය දිනවල ආණ්ඩුව විවේචනය කළ හෙතෙම ශ‍්‍රීලනිප ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව අවධාරණය කළ අයෙකි. දුලිප් විජේසේකර මහතා අද දින පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශයක් කොට සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට අදහස...
පළාත් සභා සීමා නීර්ණ කොමිසම වෙත යෝජනා ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ පළාත් සභා මන්ත්‍රීවරුන් තීරණය කරයි. පසුගිය සඳුදා (23) බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී, බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී ඔවුන් මෙම තීරණයට එළඹ ඇත. ඒ අනුව ...
1995 දී යාපනය මුදා ගැනීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ නායකත්වය යටතේ ආරක්‍ෂක අංශවලට හැකිවිය. යාපනය මුදාගැනීම රටේ බහුතරය සතුටු කළද කුමාරතුංග ආණ්‌ඩුව උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් ඉදිරිපත් කරන පැකේජයට දැඩි විරෝධතා එල්ල වෙමින් පැවතිණි. එම විරෝධතා කුළුගැන්වීම සඳහා "සිංහලය...
දිවි නැගුම දෙපාර්තමේන්තුවේ බොහෝ පිරිසකට තවමත් නිසි පත්වීම් ලිපියක් නිකුත් කොට නැතැයි වාර්තාවේ. සමෘද්ධි අධිකාරිය දිවි නැගුම දෙපාර්තමේන්තුව බවට පත් කෙරුනේ 2015 වසරේදීය. සමෘද්ධි නියාමකයන් 14000කට වැඩි පිරිසක් සමග, 20000ක පමණ සේවක පිරිසක් දිවි නැගුම දෙපාර්තමේන්තුවට අනුයුක්ත කෙරිණි. ඔවුන් අතරින් කො...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...