ප‍්‍රධාන පුවත්

ජනාධිපතිවරයා විසින් ඊයේ රාත‍්‍රියේ සිට තැපැල් නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර මහතා එම තනතුරෙන් ඉවත් කර ඇත. පසුගිය දිනවල ආණ්ඩුව විවේචනය කළ හෙතෙම ශ‍්‍රීලනිප ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව අවධාරණය කළ අයෙකි. දුලිප් විජේසේකර මහතා අද දින පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශයක් කොට සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට අදහස් කර තිබුණි. ඒ මහතාට පාර්ලිමේන්තතුව ඇමතීම සදහා කාලය ලබාදී තිබුනේ ඒකාබද්ධ විපක්‍ෂයෙනි. තමන් ධූරයෙන් ඉවත් කළ ද සැලසුම් කළ පරිදි පාර්ලිමේන්තුවේ තම ප‍්‍රකාශය සිදු කරන බව විජේසේකර මහතා ලංකා ලීඩ් නිවුස් වෙත පැවසීය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More