ප‍්‍රධාන පුවත්

පළාත් සභා මැතිවරණ පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කොට සම්මත කළ ආකාරය පිළිබඳ තමන්ගේ කැමැත්තක් නැතැයි කථානායක කරු ජයසූරිය මහතා පවසයි. කථානායකවරයා පවසන්නේ එම ක්‍රියාදාමයෙන් තමන් මහත් අපහසුතාවකට පත්වූ බවය.
ඉංග්‍රීසි පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කතානායකවරයා මේ බව සඳහන් කර ඇත.
පළාත් සභා මැතිවරණවලදී කාන්තා නියෝජනය සංශෝධනය කිරීම සඳහා ගෙන ආ සංශෝධනය සම්මත වූයේ පළාත් සබා මැතිවරණ ක්‍රමයේ සංශෝධන කෙටුම්පතක් ලෙසිනි.
අනාගතයේදී එවැනි අන්දමට නීති සම්මත කිරීම කළ නොහැකි බව කථානායකවරයා පෙන්වා දෙයි. එනිසා අනාගතයේදී යලි එවැනි ක්‍රියාමාර්ග සිදු නොවනු ඇතැයි කථානායකවරයා විශ්වාසය පළ කර සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More