දේශීය පුවත්

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ බොහෝ පිරිසකට තවමත් නිසි පත්වීම් ලිපියක් නිකුත් කොට නැතැයි වාර්තාවේ.
සමෘද්ධි අධිකාරිය දිවි නැගුම දෙපාර්තමේන්තුව බවට පත් කෙරුනේ 2015 වසරේදීය.
සමෘද්ධි නියාමකයන් 14000කට වැඩි පිරිසක් සමග, 20000ක පමණ සේවක පිරිසක් දිවි නැගුම දෙපාර්තමේන්තුවට අනුයුක්ත කෙරිණි.
ඔවුන් අතරින් කොටසකට පමණක් සති දෙකකට පමණ පෙර පත්වීම් ලිපියක් නිකුත් කර ඇතත්, බහුතර පිරිසකට දිවි නැගුම දෙපාර්තමේන්තුවේ පත්වීම් ලිපි නිකුත් කර නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More