ප‍්‍රධාන පුවත්

දළදා මාලිගාවට හා මහා සංඝරත්නයට ප්‍රහාර එල්ල කිරීමේ වැඩපිළිවෙළක්‌ ආරම්භ වී ඇති බව මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ ප්‍රකාශ කරති.

දළදා මාලිගාවට කෝටි ගණනකට ඇතෙක්‌ ගෙනාවේ යෑයි එල්ලවන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක්‌ බවද, මෙවැනි ආකාරයේ ප්‍රහාර මීට පෙර කිසිම ආණ්‌ඩුවක්‌ විසින් සිදු නොකළ බව ද උන්වහන්සේ පවසති.

එමෙන්ම නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මේ වන විට සකස්‌කර අවසන් වී ඇති බවත් රජයේ වගකිවයුතු ඇමැතිවරයෙක්‌ ඒ පිළිබඳව තමන් දැනුවත් කළ බවත් උන්වහන්සේ පවසති.

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට විරුද්ධ වීම සම්බන්ධයෙන් මහාසංඝරත්නයට අපහාස කිරීමේ ව්‍යාපාරයක්‌ ආරම්භ වී ඇති බවත් විමලරතන හිමියෝ පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More