ප‍්‍රධාන පුවත්

පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ව්‍යවස්ථා විරෝධී සටන අත ඇරලාද? මේ දිනවල දේශපාලනය ගැන උනන්දුවන බොහෝ දෙනෙක නඟන ප්‍රශ්නයක්. ඊට හේතු වී තිබෙන්නේ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේ කඨින පූජෝත්සවයේදී උන්වහන්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපිට කළ ප්‍රකාශයයි. මෙම ප්‍රකාශයට සමාජ මාධ්‍ය තුළින් විශාල ප්‍රචාරයක් හිමිව තිබේ.
අභයතිස්ස හිමියන්ගේ පාර්ශ්වයෙන් කියැවෙන්නේ එදින උන්වහන්සේ කළ ප්‍රකාශය මුළුමනින්ම ප්‍රචාරය නොවීම නිසා මෙම වැරදි වැටහීම ඇතිව තිබෙන බවය.

ප්‍රශ්නයට තුඩුදුන් උන්වහන්සේගේ ප්‍රකාශය.

උන්වහන්සේගේ සම්පූර්ණ ප්‍රකාශය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More