මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් එළඹෙන නොවැම්බර් 09 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2018 අයවැය යෝජනා හරහා කුඩා මෝටර් රථ හා ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා පනවා ඇති නිෂ්පාදන බදු සුවිශේෂී ලෙසින් පහළ දමනු ඇතැයි වාර්තා වේ. මෙය සභාග රජයේ අභිනව මුදල් අමාත්‍යවරයා විසින් කරනු ලබන පළමු අයවැය ...
නව පරපුරේ ටෙලි නාට්‍ය නළුවෙකු පන්නිපිටියේ පිහිටි කුලී නිවසකදී ගෙළ වැළලාගෙන මියගොස් ඇති බව වාර්තාවේ. මිය ගිය අය දසුන් නිශාන්ය. මෑත කාලයේ ප්‍රකටවූ ටෙලි නාට්‍ය රැසක රංගනයෙන් දායකවූ ඔහු වේදිකා නාට්‍යයකද ප්‍රධාන චරිතය රඟපාන නළුවෙකි.පන්නිපිටියේ පිහිටි ඔහුගේ බෝඩිම් කාමරය තුල ඔහු සියදිවි හානිකරගෙන ඇති බව...
රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කිරීම පිළිබඳ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි අවධානය යොමු විය යතු බව හිටපු කථානායකවරයකු සහ අමාත්‍යවරයකු වන ජෝශප් මයිකල් පෙරේරා මහතා පවසයි. ඔහු මේ ප්‍රකාශය කළේ අද (25) පෙරවරුවේ ජා ඇල දී පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී ය. එහිදී වැඩි දුරටත් අදහස් ද...
යුද්ධය පැවති සමයේදී ශ්‍රී ලංකා යුද හමුදාව සිදුකළ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍යතාවය පවතින බව උතුරු පළාත් සභා මන්ත‍්‍රී කේ. ශිවාජිලිංගම් ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රකාශ කර තිබේ. ශ්රී ලංකා රජයේ හමුදාව යුද අපරාධ සිදු ක...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මුළුමුනින්ම දෙමළ ජාතිවාදී අභිලාෂ සැපිරීම පිණිස ඉදිරිපත් වූවක් බව පෙන්වා දෙමින් ආචාර්ය චන්න ජයසුමන මහතා සිය facebook ගිණුමේ පල කර තිබු ලිපිය පහත දැක්වේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව 2017 සැප්තැම්බර් 21...
එල්ටීටීඊ සන්නද්ධ බුද්ධි ව්‍යාපාරයේ ඉදිරි පෙළේ නායකයෙකු වන ගෝලීය ද්‍රවිඩ සංසදයේ(World Tamil Forum) සභාපති S.J එම්මානුවෙල් පියතුමා ලංකාවේ සංචාරක නිරත වි සිටිනවා.එම සංචාරයේදි එම්මානුවෙල් පියතුමා මෙරට අමරිකානු තානාපති අතුල් කේෂප් හමුවි ඇති අතර එහිදි මෙරට අමරිකානු තානාපතිවරය සදහන් කර ඇත්තේ තමන්ට එම...
විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් නව ව්‍යවස්ථාවේ අතුරුවාර්තාව මල්වතු සහ අස්ගිරි නාහිමිවරුන් වෙත ඊයේ (23) පිළිගන්වනු ලැබීය. මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් වෙත ප්‍රථමයෙන් අදාල අතුරුවාර්තාව පිළිගැන්වූ අතර අනතුරුව අ...
ශ්රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතු බවත් උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළ යුතු බවත් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සඳහන් කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ ස්‌ථාවරය වී ඇත. ශ්‍රී ලංකාව පළාත් හෝ ජනපද ඒකාබද්ධ වූ රාජ්‍යයක් විය යුතු බවත් එක්‌සත් හෝ නොබෙදුණු හෝ නෙබෙදිය හැකි රටක්‌ය යන රාමුව තුළ ශ්‍ර...
වර්තමාන ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියට එරෙහිව ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් දියත්වන ‘එළිය’ ව්‍යාපාරයේ සමාරම්භක උත්සවය පසුගියදා බොරලැස්ගමුවේදී ඉතා උත්සවාකාරයෙන් පැවැත්විණි. ශ‍්‍රී ලංකාවේ බෙදුම්වාදී ව්‍යාපාරයට එරෙහිව 1948 සිට දියත් වූ විවිධ ජාතිකවාදී ව්‍යාපාරවල ඉතිහාසයට සහ වර්තමානයට ‘එළ...
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අත්සන් තැබූ පළමු රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුව, මුදල් අමාත්‍යවරයා වෙත පිරිනැමීම ඊයේ (21) දින මුදල් අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි. ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා බලයලත් සමාගම වන De La Rue Holdings හි ප්‍රධාන විධායක නිලධාරී මාටින් සදර්ලන්ඩ් මහතා විසින්...
ගිනස් වාර්තාවක් තැබීම සඳහා සකසන ලද මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ පැවැති විවාහ මංගල්‍ය උත්සවයක මනාලියකගේ කිලෝ මීටර් තුනක් දිග ඔසරි පොටක් අල්ලාගෙන සිටීම සඳහා පාසල් දරුවන් 250 ක් සහභාගි කරවා ගැනීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විමර්ශනයක් අරඹා ඇත. ඊයේ (21) පැවැති මෙම මංගල උත්සවය මධ්‍යම පළාතේ ම...
පළාත් සභා සංශෝධන ඡන්ද විමසීම් පනත පාර්ලිමේන්තුවේ 2\3 ක බහුතර ඡන්දයෙන් සම්මත විය . පනතට එකඟතාවය පල කරමින් ඡන්දය භාවිතා කළ මන්ත්‍රී සංඛ්‍යාව 154ක් වන අතර විරුද්ධව ඡන්දය භාවිත කළ මන්ත්‍රී සංඛ්‍යාව 43කි.
දැනට බන්ධනාගාර ගතව සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන්ට අද කොළඹ මහා අධිකරණයෙන් ඇප නියම කොට තිබේ. එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප සහ ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදා හරින ලද අතර ඇපකරුවන් තිදෙ...
අතුරැදන්වීම් වැලැක්වීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යායපත‍්‍රයෙන් කල් දමා ඉවත්කර තිබුනද එය නැවත විවාදයට ගැනීමට ඉඩ තිබෙන බවත්, එම පනතට සහාය පල කර ගමට නොයෙන ලෙසත්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව රණවිරුවන් සුරකීමේ ජාතික ව්‍යා පාරයේ සභාපති රියර් අද්මිරාල් සරත...
ආණ්ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 වැනි සංශෝධනය සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත්නම් පළාත් සභා මැතිවරණය පෙර පරිදි කඩින්කඩ පැවැත්වීමට ආණ්‌ඩුව තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග පැවසීය. එසේ වුවහොත් මේ මස 26 වැනිදායින් පසුව නිල කාලය අවසන් වන සබරගමුව, උතුරුමැද හා නැගෙනහි...
පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙළ පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙහෙයවීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කොට තිබේ. ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීම සම්බන්ධව කටයුතු කිරීම චමල් රාජපක්ෂ මහතාට භාරදී ඇත්තේ පසුගියදා රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් විසිනි. ඒ...
“අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කිරීමේ බරපතළ අනතුර පිළිබඳව“ යන ශීර්ෂය යටතේජාතික නිදහස් පෙරමුණේ දේෂපාලන මණ්ඩලය වෙනුවෙන් එහි නායක විමල් වීරවංශ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. එම ලිපිය, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ...
මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිය තම රට තුළ පිළිනොගැනීමට තීරණය කර ඇත. ශ‍්‍රී ලාංකේය වෛද්‍ය විද්‍යාල වෛද්‍ය උපාධිය ලොව පුරා පිළිගන්නා අතර එම උපාධිධාරීන්ට ලොව ඕනෑම තැනක වෛද්‍ය වෘතියේ යෙදීමට හැකිව ඇත්තේ මේ නිසාය. සයිටම් වෛද්‍ය උපාධිය මෙරට තුළ පිළිගන්නා බව මෙතෙක් සදහන්කොට නැත.
සිල් රෙදි බෙදීම නිසා සිරගතව සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා ගුවන්විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජෙනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන්ගේ දඩ මුදල් ගෙවීමට මුදල් එකතු කිරීම සුදහා වූ පින්ඩපාත චාරිකාව අද (15) පෙරවරුවේ කොටුව සම්බුද්ධාලෝක විහාරය අසලින් ආරම්භ කෙරිණ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...