මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අත්සන් තැබූ පළමු රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුව, මුදල් අමාත්‍යවරයා වෙත පිරිනැමීම ඊයේ (21) දින මුදල් අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.
ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා බලයලත් සමාගම වන De La Rue Holdings හි ප්‍රධාන විධායක නිලධාරී මාටින් සදර්ලන්ඩ් මහතා විසින් මෙම පිරිනැමීම සිදුකරන ලදී.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...
ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...
අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...