නව පරපුරේ ටෙලි නාට්‍ය නළුවෙකු පන්නිපිටියේ පිහිටි කුලී නිවසකදී ගෙළ වැළලාගෙන මියගොස් ඇති බව වාර්තාවේ. මිය ගිය අය දසුන් නිශාන්ය. මෑත කාලයේ ප්‍රකටවූ ටෙලි නාට්‍ය රැසක රංගනයෙන් දායකවූ ඔහු වේදිකා නාට්‍යයකද ප්‍රධාන චරිතය රඟපාන නළුවෙකි.පන්නිපිටියේ පිහිටි ඔහුගේ බෝඩිම් කාමරය තුල ඔහු සියදිවි හානිකරගෙන ඇති බවත්ඔහුගේ පවුලේ කිසිවෙකුත් තවමත් එම ස්ථානයට පැමිණ නැති බවත් වාර්තා විය. මිය යන විට විවාහ ගිවිසගෙන සිටි ඔහු මෙලෙස සියදිවි හානිකර ගැනීමට හේතුව ඔහුගේ පෙම්වතිය සමග ඇතිවූ ගැටලුවක් විය හැකි යයි අනුමාන කෙරේ. ෆේස්බුක් පිටුවේද ඔහු මියයන පුවත සඳහන් කර තිබිණි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...