පුවත්
දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග යන මහත්වරුන්ට විරුද්ධව රාජ්‍ය දේපොළ සාවද්‍ය ලෙස පරිහරණය කිරීම යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අරලියගහ...

දේශීය පුවත්

මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍යධුරය ලබාදීමට හැකියාව ලැබුණේ තමන් ඇතුළු පිරිසක් යහපාලන ආණ්ඩුවට එක්වීමට සිටි නිසා යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ නව අග්‍රාමාත්‍ය විජිත් විජේමුණි සොයිසා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද රා...

Uncategorized

මුස්ලිම් කොංග්‍රසයේ පක්ෂයට අයත් මන්ත්‍රීවරු 6 දෙනෙකු එහි නායක රවුෆ් හකීම් හිටපු අමාත්‍යවරයා විසින් තට්ටු නිවාසයක හිරකරගෙන සිටින බව වාර්තාවේ. මන්ත්‍රීවරුන් එම අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම් පිටින් සිටින බවද වාර්තාවේ. ඒ අතර ඔවුන්ගේ ගමන් බලපත්‍රය ද හකීම් මහතා විසින් එකතු කරගෙන ඇති බවටද චෝදනා එල්ල වේ.

දේශීය පුවත්

නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. පසුගිය නොවැම්බර් මස 1 වන දින ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දී මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දෙනු ලැබීය. පසුගිය දිනවල ශ්‍රී ...

දේශීය පුවත්

රජයේ අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස අමාත්‍යවරුන් දෙදෙනෙක් පත් කර තිබේ. ඒ අනුව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සහ ජනමාධ්‍ය හා ඩිජිටල් පහසුකම් රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම තනතුරට පත් කර තිබේ. අද(06) පැවැත් වු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මෙම පත් කිරීම සිද...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී චන්ද්‍රානි බණ්ඩාර ආණ්ඩුවට සම්බන්ධ වන්නේදැයි එක්සත් ජාතික පක්‍ෂය සැකයක් මතුව තිබේ. අරලිගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවක් ආරම්භ කරන්නට පෙරාතුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු සහ හර්ෂ ද සිල්වා මහත්වරුන් අතර ඒ ගැන සංවාදයක්ද ඇති වූ අතර මාධ්‍...

දේශීය පුවත්

හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ සමනල ජීවිතයකට ඇතුළු වූ බවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් එල්ල කරන චෝදනාවට හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ මංගල සමරවීර මහතා ප‍්‍රතිචාර දක්වයි. සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කර ඇත්තේ ජනාධිපතිවරයාට තමන් සම...

දේශීය පුවත්

ජනතාව විමුක්ති පෙරමුණේ හා දෙමළ ජාතික සන්ධානයේ නායකයින් වන අනුර කුමාර දිසානායක සහ ආර් සම්බන්ධන් අතර අද (5) විශේෂ හමුවක් සිදුව තිබේ. වත්මන් දේශපාලන වාතාවරනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා බව පැවසෙන මෙම හමුවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්ඒ සුමන්තිරන් මහතා ද සහභාගි වී ඇත. දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ ආණ්ඩුව පිහිටුවීම සදහා 113 ක බහුතරය සාදා අවසන් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජන මහිම රැළිය අමතමින් ජනපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය " මම සතුටුවෙනවා අවුරුදු හතරකට පස්සේ මහින්ද රාජපක්ෂ මහතාටත් මටත් එකම වේදිකාවකට එන්න ලැබීම ගැන. නොවැම්බර් මාසය පුදුම මාස...

දේශීය පුවත්

ජන මහිම රැළිය අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දක්වන අදහස්. "අපි වෙන්වෙලා හිටියා නොයෙක් දේවල් එකිනොකට කියා ගත්තා. මේ අවස්ථාවේදි ජනධිපතිවරයා මේ රටේ ජනතාවගේ තීන්දුව පිළිඅරගෙන රට වෙනුවෙන් වගකියයුතු තීන්දුව ගැනීම ගැන ස්තූතිය ප්‍රකාශ කරනවා. මේක භාරදූර කාර්යයක්. මම ජනාධිපතිවරයා ලෙස හිටියන...

දේශීය පුවත්

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේ ස්වයං ප්‍රාණ ඇපකරුවෙක් බවට පත්ව ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවිංශ මහතා පැවැසීය. සන්ධානය පවත්වන ජන මහිම රැළියට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. " රනිල් බේරා ගැනිමට රතු අලි පැටියා කර ගහලා තිබෙනවා. වික්‍රමසිංහ පිළිකාව ගලවා...

දේශීය පුවත්

පාර්ලිමේන්තු වරප්‍රසාද පනත කඩකරමින් කථානානයක කරු ජයසූරිය මහතා කටයුතු කළ හොත් ඔහුට දැඩි දඬුවම් විදීමට සිදුවනු ඇති බව හිටපු කථානායක විජමු ලොකු බණ්ඩාර මහතා පවසයි. ජනමහිම ජන රැළියට පාර්ලිමේන්තු වටරවුමේදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙහිදි අදහස් දැක්වූ නව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාද සඳහන් කළේ...

ව්‍යාපාරික පුවත්

ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් වන ඇන්ටනොවූ AN124 ගුවන් යානය අද (05) පස්වරු 01.50 ට මත්තල ගුවන්තොටුපොළට ගොඩ බස්වා තිබේ. ඒ අනුව මෙම ගුවන් යානය මේ වසරේ පමණක් අටවතාවක් මත්තලට ගොඩබස්වා තිබේ. ඉන්දියාවේ කරච්චි ගුවන්තොටුපොළේ සිට ජකර්තා දක්වා ගමන් ගනිමින් සිටින අතර තුර මෙම ගුවන් යානය...

දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර නිදහස් සන්ධානයේ රට රකින ජන මහිමය රැලියට එක් විිය. රට වෙනුවෙන් ගත් තීරණයට ශක්තියක් ලබාදීම අරමුණු කරගනිමින් නිදහස් සන්ධාන සංවිධානය කරන රට රකින ජන මහිමය රැළියේ මේ වන විට පාර්ලිමේන්තු වටරවුමේ දී පැවැත්වේ. ...

දේශීය පුවත්

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව මෙන්ම දේශපාලන නියෝජිතයින් රැසක් මේ සඳහා සහභාගී වී සිටියි. නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්වීමත් සමඟ පිහිටුවනු ලැබූ නව ආණ්ඩුවට සහාය පළ කරමින් පැවැත්වෙන මෙම රැළිය නම් කර ඇත්තේ රටම රකින ජනමහිමය ලෙසයි. මෙය සංවිධාන කර තිබෙන්නේ ශ්‍රි ලංකා න...

දේශීය පුවත්

කථානායකවරයා පක්ෂග්‍රාහීව සහ පක්ෂයකට වාසි වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම ව්‍යවස්ථා විරෝධී මෙන්ම සම්මතයට පටහැනි බව විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි. මේ මොහොතේ කොළඹ පැවැත් වෙන ආණ්ඩු පක්ෂයේ, මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය. අද උදෑසන කථානායක කරූ ජයසූරිය මහතා,...

දේශීය පුවත්

ආණ්ඩුවට සහය පළ කරමින් පැවැත්වෙන ජනමහිමය මහජන උද්ඝෝෂණය සහ ජන රැළිය තව නොබෝ වේලාවකින් පාර්ලිමේන්තු වට රවුම අසළදී ආරම්භ වේ. ඊට සහය දැක්වීම සඳහා දිවයිනෙන් නන්දෙසින් පැමිණි ජනතාව මේ වනවිට පාර්ලිමේන්තු වට රවුම ආසන්නයට එක්වෙමින් සිටින බව ලංකා ලීඩ් නිව්ස් වාර්තාකරු සදනහන් කළේය. ...

දේශීය පුවත්

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මිට සුළු මොහොතකට පෙර නව සභා නායක ධුරයේ වැඩ ආරම්භ කර ඇත. පාර්ලිමේන්තුවේ සභා නායක කර්යාලයෙදි අද (05) මෙම වැඩ භාර ගැනීම සිදු වී ඇත.

Uncategorized

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ සහ පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, පහරදීමක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය භාරවූ අවස්ථාවේදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි. මේජර් අජිත් ප්‍රසන්න මහතාට පහරදීම සම...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනෙක් අද සවස පාර්ලිමේන්තු වට රවුමේ පැවැත්වෙන ජන මහිම රැළියට එක්වෙන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ ඒත් සමගින් ආණ්ඩු පක්ෂයේ මනත්‍රී සංඛ්‍යාව 110ක් බවට පත්වෙන බවත 14 දා වන විට එම ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More