හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ සමනල ජීවිතයකට ඇතුළු වූ බවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් එල්ල කරන චෝදනාවට හිටපු අගමැති රනිල් වික්රමසිංහ මහතා සහ මංගල සමරවීර මහතා ප‍්‍රතිචාර දක්වයි.
සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් රනිල් වික්රමසිංහ මහතා සදහන් කර ඇත්තේ ජනාධිපතිවරයාට තමන් සමග ඇති පෞද්ගලික ගැටළු මොනවා වුවද නීති විරෝධී හා සදාචාර විරෝධී ක්‍රියාවන් වලික් ව්‍යවස්ථාව අර්බුදයක් ඇති කර ජනතාව අනතුරේ දැමීමට ඉඩ දිය නොහැකි බවයි.
එමෙන්ම කූඩැල්ලෙක් වීමට වඩා සමනලයෙක් වීම වඩාත් ගෞරවාන්විත බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා තම ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් පවසයි.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...