පාර්ලිමේන්තු වරප්‍රසාද පනත කඩකරමින් කථානානයක කරු ජයසූරිය මහතා කටයුතු කළ හොත් ඔහුට දැඩි දඬුවම් විදීමට සිදුවනු ඇති බව හිටපු කථානායක විජමු ලොකු බණ්ඩාර මහතා පවසයි. ජනමහිම ජන රැළියට පාර්ලිමේන්තු වටරවුමේදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදි අදහස් දැක්වූ නව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාද සඳහන් කළේ කථානායක කරු ජයසූරිය මහතා ව්‍යවස්ථාව අභිබවමින් කටයුතු කරන බවයි. පාර්ලිමේන්තුව කැදවිමේ හැකියාව ඇත්තේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පමණක් බවද ඔහු සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...