මුස්ලිම් කොංග්‍රසයේ පක්ෂයට අයත් මන්ත්‍රීවරු 6 දෙනෙකු එහි නායක රවුෆ් හකීම් හිටපු අමාත්‍යවරයා විසින් තට්ටු නිවාසයක හිරකරගෙන සිටින බව වාර්තාවේ.
මන්ත්‍රීවරුන් එම අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම් පිටින් සිටින බවද වාර්තාවේ.
ඒ අතර ඔවුන්ගේ ගමන් බලපත්‍රය ද හකීම් මහතා විසින් එකතු කරගෙන ඇති බවටද චෝදනා එල්ල වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...