දේශීය පුවත්

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේ ස්වයං ප්‍රාණ ඇපකරුවෙක් බවට පත්ව ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවිංශ මහතා පැවැසීය. සන්ධානය පවත්වන ජන මහිම රැළියට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

” රනිල් බේරා ගැනිමට රතු අලි පැටියා කර ගහලා තිබෙනවා. වික්‍රමසිංහ පිළිකාව ගලවා ඉවත් කිරීමට තිබුණේ පනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණයි. එතුමා ඔක්තෝබර් 26 දා වික්‍රමසිංහ පිළිකාව කපා ඉවත් කරනු ලැබුවා. අද රෑටත් අමාත්‍යවරු දෙක තුනක් දිවුරුම් දෙනවා. එතකොට 108 පනිනවා. තව දින දෙකකින් 113 පනිනනවා”

.

ජනපති මෛත්‍රී 'රට වැනසූ පිලිකාව: රනිල්' සදහටම මේ රටේ රාජ්‍ය දේහයෙන් කපා ඉවත් කළා. රට වෙනුවෙන් ගත් ඒ එඩිතර තීන්දුවට තුති පුදනවා විමල් රට රකින ජන මහිමය ඉදිරියේ පවසයි 2018-11-05

Gepostet von Wimal weerawansa am Montag, 5. November 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More