ව්‍යාපාරික පුවත්

ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් වන ඇන්ටනොවූ AN124 ගුවන් යානය අද (05) පස්වරු 01.50 ට මත්තල ගුවන්තොටුපොළට ගොඩ බස්වා තිබේ.

ඒ අනුව මෙම ගුවන් යානය මේ වසරේ පමණක් අටවතාවක් මත්තලට ගොඩබස්වා තිබේ.

ඉන්දියාවේ කරච්චි ගුවන්තොටුපොළේ සිට ජකර්තා දක්වා ගමන් ගනිමින් සිටින අතර තුර මෙම ගුවන් යානය අද දින මෙසේ මත්තලට ගොඩ බස්වා තිබේ.

මෙහිදී මත්තල ගුවන්තොටුපොළ තුළ මෙම ගුවන්යානය ගොඩබැස්වීම සඳහා ඩොලර් 1568 ක් ද නවතා තැබීම වෙනුවෙන් ඩොලර් 471 ක් හා ශ්‍රී ලන්කන් සේවා කටයුතු වෙනුවෙන් ඩොලර් 3000 ක මුදලක්ද ගුවන් තොටුපොල වෙත ගෙවා තිබේ.

එමෙන්ම ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂ අනු අටකට සරිලන ඉන්ධන ලීටර් 83586 ක් ද මෙය ලබා තිබේ.

එමෙන්ම හෙට (06) දින අලුයම 03 ට නැවත ජකර්තා බලා මෙම ගුවන්යානය පිටත්වීමට නියමිතයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More