ජනතාව විමුක්ති පෙරමුණේ හා දෙමළ ජාතික සන්ධානයේ නායකයින් වන අනුර කුමාර දිසානායක සහ ආර් සම්බන්ධන් අතර අද (5) විශේෂ හමුවක් සිදුව තිබේ.
වත්මන් දේශපාලන වාතාවරනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා බව පැවසෙන මෙම හමුවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්ඒ සුමන්තිරන් මහතා ද සහභාගි වී ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...