එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී චන්ද්‍රානි බණ්ඩාර ආණ්ඩුවට සම්බන්ධ වන්නේදැයි එක්සත් ජාතික පක්‍ෂය සැකයක් මතුව තිබේ.
අරලිගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවක් ආරම්භ කරන්නට පෙරාතුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු සහ හර්ෂ ද සිල්වා මහත්වරුන් අතර ඒ ගැන සංවාදයක්ද ඇති වූ අතර මාධ්‍ය හමුව අතරතුර මාධ්‍යෙව්දියෙක්ද පැනයක් මතු කරමින් විමසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...