ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද (23) සවස 6.30ට ආරම්භ වීමට නියමිතව ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග සදහන් කරයි . ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. මතුව ඇති දේශපාලන තත්ත්වයන් පිළිබඳ එහිදී නායකයින් දෙපළ සාකච්ඡා කරනු ඇති බව එම ආරංචි මාර්ග අනාව...
කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේක්ෂකයා වීමේ අරමුණින් ඔහු එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත්‍රය අනුව ක්‍රියා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. අද(23) නෙළුම් මාවතේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. අද වන විට මෙම පොදු අපේක්ෂක උන්ම...
විසුරුවා හැර තිබූ පාර්ලිමේන්තුව නැවත කැඳවීමට කතානායකවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම ලබන 04 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල නියම කර ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරන ලද ගැසට්...
පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ස්ථාව ර නියෝග බිඳහෙළමින් කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කරන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. “ කථානායක ‘කරුණාරත්න න්‍යාය’ අනුගමනය කරනවා. මූලාසනාරෟඪ මන්ත්‍රීතුමා ළඟදීම සිරබත් කෑමට නියමිතයි. පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට නොසිදවූ දෙයක් වාර්තා කිරීමේන් කරුණාරත්න ම...
රුසියාව හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වර්ධනය කිරිමට රුසියානු රජය තීරණය කර තිබේ. ඒ අනුව කොළඹ- මොස්කව් සතියකට දින පහක් ක්‍රියාත්මක කෙරුණු ගුවන් ගමන් වාර සතියේ දින හත පුරාම සිදුකිරිමට රුසියාව තිරණය කර තිබේ. රුසියවේ රොසියා ගුවන් සේවය මෙසේ සිය ගුවන් මෙහෙයුම් වැඩි කර ඇති අතර ඒ හරහා ශ්‍රී ලංකාවේ සං...
දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ පෙත්සම් විභාගයට මැදිහත්වීම සඳහා ජාතික සංවිධාන නියෝජනය කරමින් අද (23) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් භාර දෙනු ලැබීය. එම පෙත්සමේ මූලික රමුණක් වන්නේ පෙත්සම් විභාගය සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥයන්ගෙන් සමන්විත සම්පූර්ණ විනිසුරු මඩුල්ලක...
කථානායක කරු ජයසූරිය මහතාගේ හැසිරීම වෙනස් කරන තෙක් සන්ධානය පාර්ලිමේන්තු සැසිවාර සඳහා එක්නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. මතය නිරවුල්ව ඉදිරිපත් කරමින් සභා ගැබෙන් ඉවත් වූ බවද ඔහු සඳහන් කළේය. එසේම විධිමත් විශ්වා...
කතානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති පක්‍ෂ නායක හමුව අද දිනයේදීද එකගතාවයකින් තොරව අවසන් වී ඇත. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නියෝජිතයන් පත් කිරීම සම්බන්දයෙන් දිගින් දිගටම අද දිනයේදී එහිදී විවාදාත්මක තත්වයක් ඇතිව තිබේ. පාර්ලිමේන්තු තේරීම් කාරක සබාවට සන්ධානය 05, එජාපය 05, දෙමල සන්ධානය 01, ...
මෙරට ඇති වී තිබෙන දේශපාලන අර්බුදයට සෘජුව මැදිහත් වී ඇති ඇමරිකානු නිලධාරියා න "එ්, ආර්" මැත්තෙකු බව බුද්ධි අංශ විසින් සොයාගෙන ඇත. පසුගිය සති කිහිපය මුළුල්ලේ සිංහල සහ ද්‍රවිඩ දේශපාලකයන් කිහිප දෙනෙකු හමු වී රහස් සාකච්ඡා පවත්වා ඇති බව අනාවරණය වී තිබේ. මොහුගේ ගමන් බිමන් ගැන බුද්ධි අංශ විසින් ...
බහුතර බලය තමන්ට අවශ්‍ය යැයි ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය බල කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිහිටුවීම අර්බුදයකට ලක්ව ඇතැයි පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් අනාවරණය කළේය. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන්ගේ නාම ලේඛනය සභා නායක කාර්යාලය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොම...
එක්සත් ජාතික පක්ෂයත් එහි නායකත්වයත් වර්තමානයේදී ජනතාවගෙන් ඈත් වෙමින් සිටින බව පවසමින් එම පක්ෂයේම පිරිසක් එයින් ඉවත් වී විකල්පයක් ලෙසට “දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය” නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන ඇත. නව පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ මහතා සඳහන් කළේ 1994 වසරේ පටන් ව්‍යවස්ථාවේ පිහි...
මූඩිස් ආයතනය පළමුවරට අපේ ණය ශ්‍රේණිගත කිරීම පහළ දැමීමට අපේක්ෂා කළේ ජූලි මාසයේ බව ජාතික ආර්ථික සභාවේ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පවසයි.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. මූඩීස් ආයතනය ණය ශ්‍රේණිගත කිරීම පහළ දැමීමට හේතු දෙකක් තිබෙනවා. 01 අඩු විදේශ...
පළමුව පළාත් සභා මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්‍ත්‍රී අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි. අද(22) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. ආණ්ඩුව අවශ්‍ය අවස්ථාවේදී බහුතරය පෙන්වන බවත් ඔහු දචහන් කලේ කොළඹ පැවැත් මාධ්‍ය හමුවක් අ...
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අනෙකුත් අධිකරණවල විභාග වන නඩු සම්බන්ධයෙන් නිසි පරිදි කරුණු නොදැන අදහස් දැක්වීමෙන් වැළකී සිටින ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සියළුම මන්තී‍්‍රවරුන්ට උපදෙස් ලබාදී තිබේ. ඉකුත් දිනවල මාධ්‍ය සාකච්ඡාවලදී හා වෙනත් වැඩසටහන්වලදී එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍රවරුන්...
කෘෂිකාර්මික ආදායම, ආදායම් බදුවලින් නිදහස් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද(22) බෙලිඅත්ත ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අනාවරණ කළේය. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසුවේය. “මම හිතන්නේ ව්‍යවස්...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 ප්‍රකාරව මුදල් පනතක් හෝ මුදල් පිළිබද යෝජනාවක් හෝ පාර්ලිමේන්තුවට ගෙන ඒමට හැක්කේ අමාත්‍යවරයකුට පමණක් බවත්, කිසිම මන්ත්‍රීවරයකුට මුදල් පිළිබද පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නොහැකි බවත් විමල් වීරවංශ මහතා පවසයි. එසේම රනිල්, අනුර‍්, සුමන්තිරන් හවුල කතානායකවරයාගේ ද සහය ඇතිව ...
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ පෙත්සම් විභාගය සිදුකරන ආකාරය හා ලැබෙන තීන්දුව ගැන කල්තියා ප‍්‍රකාශ කරමින් අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක මහතාට එරෙහිව නඩුවක් ගොනු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (22...
යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් සිදු කරන නීති විරෝධී කොටි මහවිරු සැමරුම් තහනම් කරන ලෙස ඉල්ලු තහනම් නියෝගය ලබා දීම සම්බන්ධයෙන් තීරණය හෙට (23) ලබා දීමට යාපනය මහේස්ත්‍රාත් එස්.සදීස්කරන් මහතා අද (22) තීරණය කළේය. යාපනය කෝපායි පොලීසියෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් මෙම තහනම් නියෝගය ඊය...
ලබන වසරේදී වාහන මිල ගණන් 10% - 15 %ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය දැනුම් දෙයි. ශ්‍රී ලංකාවෙ පවතින දේශපාලන අස්ථාවරත්වය, ඩොලරයට සාපේක්ෂව රුපියලේ සිදුවන අවප්‍රමාණය මේ සඳහා හේතු වී තිබේ
මීට වසර දෙසීයකට පෙර ඌව වෙල්ලස්සේ කැප්පිටිපොල ගේ නායකත්වයෙන් සිදු කෙරුණු අධිරාජ්‍ය විරෝධී සටන වන ලෝකයේ ප්‍රථම ගරිල්ලා යුද්ධයට අද අපි වෙනත් විදිහයකට මුහුණ දෙමින් සිටිනවා යැයි දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත නාහිමියෝ පැවසූහ. බද්දේගම ගොතටුව කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් උන...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...