ව්‍යාපාරික පුවත්

මූඩිස් ආයතනය පළමුවරට අපේ ණය ශ්‍රේණිගත කිරීම පහළ දැමීමට අපේක්ෂා කළේ ජූලි මාසයේ බව ජාතික ආර්ථික සභාවේ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පවසයි.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

මූඩීස් ආයතනය ණය ශ්‍රේණිගත කිරීම පහළ දැමීමට හේතු දෙකක් තිබෙනවා.

01 අඩු විදේශ විනිමය සංචිතය හා දේශපාලන අර්බුදය

02 රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණය අඩුවීම

ශ්‍රී ලංකාව ණය ගෙවීම සඳහා වන බැඳීම ඒ ආකාරයෙන්ම සියයට 100ක්ම ඉටුකිරීමට වගකීමට බැදී සිටින බවද එතුමා සදහන් කර සිටියා.

එමෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ඉල්ලු ණය ඔවුන් විසින් නවතාගෙන සිටින්නේ ඉකුත් මැයි මාසයේ සිට බවද එතුමා වැඩි දුරටත් සදහන් කළා.ඔවුන් විසින් ශ්‍රී ලංකාවට ඉදිරිපත් කල ණය කොන්දේසි ඉකුත් වසර පුරාවටම පැවති රජය විසින් ඉටුනොකළ නිසා මෙලෙස ණය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවද එතුමා වැඩි දුරටත් එහිදී සදහන් කළේය.

මෙය ඔවුන් විසින් තීරණය කරනු ලැබුවේ ඉකුත් වසරේ සිට බවද එතුමා වැඩි දුරටත් පවසා සිටියා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More