නත්තල හා බැඳි සුබ ආරංචි තුනක් බයිබලයේ තිබේ. අනාගත ක‍්‍රිස්තු ක‍්‍රියාකාරකම් මගින්, ‘‘වහලූන් හා පීඩිතවූවන් මුදනු ලැබේ.....’’ (ලූක් 4:18) දෙවන සුබාරංචිය හෙළි කළේ කිතු හිමිගේ මවමය. කිතු හිමි කලලය සිය ගර්භාෂයට පිවිසි බව දැන, සිය බන්ධුවරියකට ඒ බව දන්වන්නට ඈ ගිය දිනය. ‘‘එතුමා දුෂ්ට නරපත...
පසුගිය දිනවල ප්‍රසිද්ධ රැස්වීම් සහ මාධ්‍ය ප්‍රකාශ මගින් එක්සත් ජාතික පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව ගැටුම්කාරී සහ පරස්පර මත ඉදිරිපත් කරන බවක් වාර්තා වේ. ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම් ප්‍රකාශයට පත්කරන අතර අජිත් පී පෙරේරා සහ හැරිසන් ප්‍රනාන්දු ව...
යහපාලන ආණ්ඩුව ද්‍රවිඩ සංධානයේ සම්බන්ධන් මන්ත‍්‍රීවරයා විරුද්ධ පක්‍ෂයේ නායකයා ලෙස පත් කළේය. ඔහුගේ පක්‍ෂයට තිබුණේ ආසන 16 ක් පමණි. නමුත් යහපාලන රජය, තමන් ජාතික රජයක්ය යන මුවාවෙන් ඉතා වංචනික ලෙස ආසන 54 ක් තිබූ ඒකාබද්ධ විපක්‍ෂයට එම විරුද්ධ පක්‍ෂ නායක කම දීමෙන් වැළකුනි. ලෝකයේම පාර්ලිමේන්තු ක‍්‍රියාදාමය...
නැවත වතාවක් ජාතික ආණ්ඩුවකට එක්වීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්සත් ජාතික පෙරමුණ විසින් කරන ලද ආරාධනාවක් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් දැඩිව ප‍්‍රතික්‍ෂෙප කර ඇත. කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට පෙර දිනයේ ජනාධිපති නිල නිවසේදී කරන ලද සාකච්චාවේදී මලික් සමරවික‍්‍රම මහතා විසින් මෙම යෝ...
විජයකලා මහේස්වරන් මහත්මියට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යධුරය ලබා දීම පිළිබදව උතුරේ දේශපාලන පක්ෂ ගණනාවක හා ආරක්ෂක අංශ වල විරෝධය පල වී තිබේ. ඇයට අමාත්‍යධුරයක් ලබා දීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කීප දෙනෙකුද විරෝධය පලකොට ඇත. උතුරේ ආරක්ෂක අංශ කියා සිටින්නේ එල්.ටී.ටී.ඊ.සංවිධානයට පක්ෂ...
නීතිය හා සාමය අමාත්‍යාංශය සඳහා ඉදිරියේදී නව අමාත්‍යවරයෙකු පත්කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. එම අමාත්‍යාංශය කෙටි කාලයක් සඳහා තමා යටතේ තබාගැනීමට අවශ්‍ය බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයට දන්වා ඇති අතර, ඉදිරියේදී ඒ සඳහා අමාත්‍යවරයෙක් පත්කිරීමටද ජනාධිපතිවරයා...
නිල කාලය අවසන් වීම නිසා විසුරුවා හැර ඇති පළාත් සභා හයේ මැතිවරණය එකම දිනක පැවැත්වීමට රජයේ අවධානය යොමුව තිබේ. නිල කාලය අවසන් වීම නිසා වයඹ, සබරගමුව, උතුරුමැද, මධ්‍යම, උතුර හා නැඟෙනහිර යන පළාත් සභා හය විසුරුවා හැර තිබෙන අතර බස්නාහිර සහ දකුණු පළාත් සභා දෙකේ නිල කාලයද ලබන අප්‍රේල් මාසයේදී අවසන් වීමට...
දින 50කට අධික කාලයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී පැවති ශ්‍රී ලංකාවේ දේශපාලනික අර්බුදය නිමා කරමින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් විදෙස් රටවල් රැසක් ප්‍රසාදය පළ කර තිබේ. ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ ඇමෙරකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් ට්විටර් ඔස්සේ පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව...
ඉන්දුනීසියාවේ ඇතිවු සුනාමියකින් පුද්ගලයින් 168 මියගොස් 600 ක් පමණ තුවාල ලබා ඇතැයි අන්තර්ජාතික ප්‍රවෘත්ති සේවා පවසයි. අද දේශීය වේලාවෙන් පස්වරු 9.30 ට පමණ මෙය සිදු වී ඇති අතර ක්‍රකටෝවා ගිනි කන්ද සක්‍රීය වීම නිසා මෙම තත්ත්වය ඇති වී ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. සුනාමි රළ අඩි 20ක්...
කළු අගමැතිවරයකු ලෙස පත්වීම් ලබා, කළු කැබිනෙට්ටුවක් පසෙකින් තබාගෙන, කළු ගිවිසුම් අත්සන් කිරීමට සැරසෙන රනිල් වික්‍රමසිංහ මහතා වැනි අයකු රටේ ජනමාධ්‍ය සුදු ද, කළු ද කියා සෙවීම ජනමාධ්‍ය ආයතනවලට සිදු කළ බරපතළ තර්ජනයක් මිස වෙන කිසිවක් නොවන බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්, නීතිඥ කපිල ගමගේ මහතා පෙන...
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු හෙට (24) කොළඹට කැඳවා තිබේ. පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කියා සිටියේ පක්ෂ ප‍්‍රතිසංවිධාන කටයුතු සහ ඉදිරියේ පැවැත්වෙන මැතිවරණ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කෙරෙන බවය. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සංවිධායක කමිටුව ද හෙට ජනාධිප...
ජාතික ආණ්ඩු යෝජනාවක් යළිත් ඉදිරිපත් කර ඇමැති ධුර සංඛ්‍යාව වැඩි කර ගැනීමට එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තා වේ. ඊට අදාළ යෝජනාව ලබන වසරේ පාර්ලිමේන්තු සභාවාරයේදී ගෙන ඒමට සැලසුම් කර ඇත. එම ජාතික ආණ්ඩුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමග ඇති කර ගැනීම සැලසුම් කර ඇත. ශ්‍රී ලංක...
සිය ආරක්ෂාව පිළිබඳ තවදුරටත් සෑහීමට පත්වීමට නොහැකි බව ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණය පිළිබඳ අනාවරණය කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර පවසයි. තමන්ගේ ආරක්ෂාවට ලබා දී තිබු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනා ද මේ වන විට ඉවත් කර ඇති බව ඔහු සඳහන් කරයි. "දැනට තියෙන තත්ත්වය ග...
ඉන්දීය සාගරයේ යාත‍්‍රා කරන ඇමෙරිකානු යුද නැව්වලට සැපයුම් සේවා ලබාදීම සඳහා ඇමෙරිකාව විසින් දියත් කර ඇති ශ‍්‍රී ලංකාවේ සැපයුම් කේන්ද්‍රස්ථානයට ගුවන් ධාවන පථයක් සහ ගබඩා පහසුකම් සහිත ශාන්තිකර කලාපීය නාවික හමුදා සේනාංකයක් පිහිටුවීමට ආණ්ඩුව විසින් අවසර ලබා දී ඇති බව ජාත්‍යන්තර දේශපාල විශ්ලේශක මොහාන් ස...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය සහ එවකට සිටි ත‍්‍රිවිධ හමුදාපතිවරුන් වන සරත් ෆොන්සේකා, වසන්ත කරන්නාගොඩ සහ රොශාන් ගුණතිලක යන හමුදා ප‍්‍රධානීන්ට එරෙහිව සමූලඝාතන චෝදනා මත නඩු ගොනු කිරීමේ මෙහෙයුමක් කොටි ඩයස්පෝරාවේ නීතිවේදිනී සිවානි ත්‍යාගරාජා ප‍්‍රමුඛ බි‍්‍රතාන්‍ය ඇමරිකානු ...
නීති විරෝධි කටයුතු සහ අක‍්‍රමිකතාවන් පිළිබඳ කුමන අන්දමේ බලපෑම් එල්ලවුව ද රාජ්‍ය නිලධාරින් ඊට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ජනාධිපති කාර්යාලයේ දී නව අමාත්‍යාංශ ලේකම්වරුන් අමතමිනි. නව අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පත්වීම් ලිප...
ඉදිරියේදී තමන් විවාහ වනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැවැසීය. එහෙත් විවාහ වන්නේ කවුරුන් සමඟ යැයි ද ඔහු අනාවරණය නොකළේය. හැට හය වන වයසේ පසුවන රුසියානු ජනාධිපතිවරයා තම පෞද්ගලික ජීවිතය බෙහෙවින් ආරක්ෂා කරන්නකු ලෙස ප්‍රකටය. වාර්ෂික මාධ්‍ය හමුවේදී වාර්තාකරුවකු විමසූ ප්‍රශ්නයකට පිළ...
කිලිනොච්චි දිස්ත්‍රික්කයට ඊයේ සහ අද (22) අලුයම දක්වා ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ කිලිනොච්චියේ විශාලම ජලාශය වන ඉරණමඩු ජලාශය ඇතුළු ප්‍රධාන වැව් කිහිපයක් වාන් දැමීමත් සමඟ පහළ ප්‍රදේශයන්හි ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙන අතර මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා ගමනාගමන කටයුතුවලට දැඩි ලෙස බාධා එල්ල වී ඇති...
අගමැතිවරු දෙදෙනකු පිළිබද ගැටලුව විසදී සතියක් යනවිට විපක්ෂ නායක ධුරයට දෙදෙනකුගේ හිමිකම් කියන විකාරසහගත තත්වයක් නිර්මාණය වී ඇති නමුත් කවුරුන් අගමැතිවුවත් කවුරු විපක්ෂ නායක වුවද ජනතාවට යහපතක් ඇති නොවන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. ඇමති මණ්ඩලයක් නම් කිරීම ඇතුළු දේශපාලන තත්වයන් සම්බන්ධව පෙ.ස...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...