පුවත්
දේශීය පුවත්

මහමැතිවරණ ජයග‍්‍රහණය සම්බන්ධයෙන් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිය සුභ පැතුම් එක් කර තිබේ. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ අග‍්‍රාමාත්‍ය මෝදිගේ පාලනය යටතේ දෙරටේ සබඳතා ශක්තිමත්ව, අඛණ්ඩව පවත්වා ගෙන යාමට  බලාපොරොත්තු වන බවය. මේ අ...

දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225ම ප්‍රතික්ෂේප කරමින් දේශපාලකයෙක් නොවන පුද්ගලයෙක් රටේ පාලකයා විය යුතුයි යනුවෙන් මත ප්‍රකාශ කරන්නේද දේශපාලන කොන්ත්‍රාතුවකට අනුව බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එසේම පාරවල් වසාතබමින් ගමන් කරන ප‍්‍රභූන්ට ජනතාවගෙන් එල්ලවී ඇති විරෝධයෙන් ජනතාව සිටින පීඩන...

දේශීය පුවත්

ඥානසාර හිමියන් නිදහස් කර තිබේ. උන්වහන්සේගේ ආරක්ෂාව හා රටේ පවතින ආරක්ෂක තත්ත්වය අනුව වෙනත් පිවිසුමකින් බන්ධනාගාරයෙන් පිටත්ව ගොස් තිබේ. උන්වහන්සේගේ වැඩමවීම බලාපොරොත්තුවෙන් බොහෝ පිරිසක් බන්ධනාගාරය ඉදිරිපිටට රැස්ව තිබුණත් වෙනත් ගේට්ටුවකින් පිටතට වැඩම කර තිබේ.

දේශීය පුවත්

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් කිසිවෙකුත් සහභාගී නොවීමට තීරණයක් ගෙන ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්...

දේශීය පුවත්

මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් පාසල් දරුවන් ඉලක්කර ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා බෝම්බ ලොරියකින් පැමිණ ඇති බවට පැතිරගිය අසත්‍ය දුරකථන ඇමතුමක් නිසා අද (23දා) සවස අනුරාධපුර නගරය ආසන්නේය පාසල් අසළ දැඩි කලබලකාරි තත්වයක් ඇතිවිය. ඒ සිය දරුවන් නිවෙස් කරා රැගෙන යාමට එකවර දෙමාපියන් විශාල පිරිසක් පැමිණීම හේ...

ව්‍යාපාරික පුවත්

පසුගිය වකවානුවේ දී මෙරට මිල අඩු, ලාභදායී මෝටර් රථයක් (Budget car) ලෙසින් විශාල ජනප්‍රියත්වයක් අත්කර ගනු ලැබූ සුසුකි ඇල්ටෝ මෝටර් රථයේ නවතම සංස්කරණය වන Alto safety 2019 මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. Anti-lock braking system, Reverse Parking Sensors, Dual front airbags, speed alert system an...

දේශීය පුවත්

තව්හිද් ත්‍රස්ත සංවිධානයේ පුහුණු කදවුරු 17ක් රට පුරා ස්ථාන වලින් සොයාගෙන ඇති බවත්, පාර්ලිමේන්තුවත් ත්‍රස්ත කදවුරක් වන තරමට තත්ත්වය බරපතල වී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදයශාන්ත ගුණසේකර මහතා පවසයි. ත්‍රස්තවාදය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට පැහැදිලිවම චෝදනා එල්ල ...

දේශීය පුවත්

පාර්ලිමේන්තුවේදී අද පැවැති පක්ෂ නායක  රැස්වීම එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව  ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා දිනයක් තීරණය කිරීමට  අද මෙලෙස  පක්ෂ නායක රැස්වීම පැවැත්විණි. විවාදය පැවැත්වීම සඳහා විපක්ෂය ඉල්ලූ දිනය ලබාදීමට සභානායකවරයා විරෝධය පළ...

විදේශ පුවත්

ඉන්දීය මහ මැතිවරණයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ හින්දු ජනතා පක්ෂය ඓතිහාසික ජයක් ලබා ඇතැයි  ඉන්දීය විදේශ අමාත්‍යවරිය වන සුෂ්මා ස්වරාජ් මහත්මිය අද(23) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී. මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ආසන 543කින් 292ක් දිනාගනිමින් ඉදිරියෙන් සිටින බවද, පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී සභ...

පුරවැසි කොලම

කොටි ත‍්‍රස්තවාදය පැවති 2009 වසරට පෙර යුගය ද අපට හොඳටම මතකය. එකල ද මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර වරින් වර සිදු විය. එහිදී ද අහිංසක නිරායුද මිනිසුන් මිය ගිය බවත් බොහෝ පිරිස් තුවාල ලබා, රටට දේපොළ හානි සිදු වූ බවත් ඇත්තය. එහෙත් ඒ කිසිම මරාගෙන මැරෙන කොටි බෝම්බ ප‍්‍රහාරයකින් මෙතරම් රට අඩපණ වීමක් සිදු වූ...

දේශීය පුවත්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද ( 23) ජනාධිපති විශේෂ සමාව හිමි වන බවට ලත් ආරංචිය මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් අද (23) වැලිකඩ බන්ධනාගාර රෝහලවෙත පැමිණ තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා උදෑසන ඥානසාර හිමියන් හමුවී සාකච්ඡාවක් පවත්වා ඇත. ඒ සමඟම බන්...

දේශීය පුවත්

අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව කම්කරු, වෘත්තිය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි. කොළඹ ඊයේ(22) පස්වරුවේ පැවති වැඩ සටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඔහුට එරෙහිව චෝදනා ඇත්...

දේශීය පුවත්

රට පාවා දීම කට ළඟටම පැමිණ තිබුණත් ඒකාබද්ධ විපක්ෂය ඒ පිළිබඳ කතා නොකරන බව සාහිත්‍ය සූරී ගුණදාස අමරසේකර මහතා පවසයි. සමතා බලවේගය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී අමරසේකර මහතා ඒ පිළිබඳ සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් අදහස් විමසා මෙසේ ද පැවසීය. ''මේ වන විට රටට අහිතකර භයානක ගිවිසුම් තුනක් ජනතාවට...

දේශීය පුවත්

සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයකු වන වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත. සිංහල බෞද්ධ මවුවරුන් පළමු දරු උපත සඳහා සිසේරියන් සැත්කමට භාජනය වෙද්දී සැකකාර වෛද්‍යවර...

දේශීය පුවත්

පාසල් පෙළ පොත්වලට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඡායාරූපයක් සහිත ලිපියක් ඇතුළු පිටු හතරක් එක් කිරීම සඳහා රුපියල් මිලියන 156 ක මුදලක් අමතරව වැයකර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා (21 දා) ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබාදෙමින් පැවසීය. කොමිෂන් සභ...

විදේශ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ප‍්‍රතිඵල අද (23 දා) නිකුත් කිරීමට නියමිතය. මෙවර පැවැත්වුණේ ඉන්දීය ඉතිහාසයේ 17 වැනි මහ මැතිවරණය වන අතර ඒ සඳහා ඡන්ද දායකයින් 67%ක් සිය ඡුන්දය භාවිත කර ඇත. මැරතන් ක‍්‍රමයට පැවැත්වෙන මහ මැතිවරණයක් ලෙස සැලකෙන මෙහි ඡන්ද විමසීම අපේ‍්‍රල් 11 වැනිදා සිට මැයි මස 19 වැනිදා තෙක් කො...

දේශීය පුවත්

පාර්ලිමේන්තු සංකීර්ණයේ සේවය කරන තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයට අයත් තවත් සාමාජිකයකු පිළිබඳව පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත. මෙම තව්හිද් ජමාත් සාමාජිකයා පිළිබඳව මේ වනවිටත් විමර්ශන ආරම්භ කර ඇති අතර ඉදිරි දිනවලදී ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් ආරංචි මාර්ග පැවසීය. තව්හිද් ජමාත් ත‍්...

දේශීය පුවත්

ජාතික සමගිය ඇති කිරීම සඳහා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා හා නැගෙනහිර සහ බස්නාහිර ආණ්ඩුකාරවරුන් ඉවත් කරන ලෙස ඉල්ලා ජාතික සංඝ සම්මේලනය අද (22දා) දින සංදේශයක් භාරදීමට කටයුතු කළේය. සන්දේශය භාරදීමට පෙර මහා සංඝරත්නය හා ගිහි පිරිස් නිදහස් චත්‍රරස්‍රය අබියසදී සත්‍ය ක්‍රියාවක නිරත වූ අතර, පසුව ගාලුමුවදො...

දේශීය පුවත්

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සිටින ආණ්ඩුවක් පිහිටුවීමට කිසිසේත්ම සූදානම් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී.රත්නායක මහතා අවධාරණය කළේය. ඔහු මේ බව සඳහන් කළේ අද (22) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වන ලෙස තමන්ට ඉල්ලීමක් කර ඇතැයි ...

දේශීය පුවත්

සිරදඬුවම් විඳින බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ ලිපියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද පස්වරුවේ අත්සන් තබා ඇතැයි වාර්තා වේ. ඒ අනුව හෙට (23) පස්වරු  3.00  උන්වහන්සේ බන්ධනාගාරයෙන් රැගෙන යාමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි එම සංවිධානයේ ජාති...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More