විදේශ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ප‍්‍රතිඵල අද (23 දා) නිකුත් කිරීමට නියමිතය.

මෙවර පැවැත්වුණේ ඉන්දීය ඉතිහාසයේ 17 වැනි මහ මැතිවරණය වන අතර ඒ සඳහා ඡන්ද දායකයින් 67%ක් සිය ඡුන්දය භාවිත කර ඇත.

මැරතන් ක‍්‍රමයට පැවැත්වෙන මහ මැතිවරණයක් ලෙස සැලකෙන මෙහි ඡන්ද විමසීම අපේ‍්‍රල් 11 වැනිදා සිට මැයි මස 19 වැනිදා තෙක් කොටස් හතකින් පැවැත්විණි. එම කාලය තුළ ප‍්‍රාන්තයෙන් ප‍්‍රාන්තයට වෙන වෙන ම ඡන්ද විමසීම පැවැත්වෙනුයේ, ඉන්දියාව විශාල රටක් මෙන්ම විශාල ජනගහනයක් වෙසෙන රටක් වන හෙයිනි.

මෙවර මහ මැතිවරණය සඳහා මිලියන 900කට අධික ඉන්දියානුවන් පිරිසක් ඡන්ද දායකයින් ලෙස ලියාපදිංචි වී සිටි අතර ඔවුහු ලෝක් සභාවේ ආසන 543 ක් වෙනුවෙන් සිය නියෝජිතයින් පත් කර ගැනීම සඳහා ඡන්දය භාවිත කළහ. පාලන බලය හිමි කර ගැනීම සඳහා එක් පක්ෂයක් ආසන 272 ක් හිමි කර ගත යුතුය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More