විදේශ පුවත්

ඉන්දීය මහ මැතිවරණයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ හින්දු ජනතා පක්ෂය ඓතිහාසික ජයක් ලබා ඇතැයි  ඉන්දීය විදේශ අමාත්‍යවරිය වන සුෂ්මා ස්වරාජ් මහත්මිය අද(23) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.

මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ආසන 543කින් 292ක් දිනාගනිමින් ඉදිරියෙන් සිටින බවද, පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී සභාවේ බහුතරය දිනාගැනීමට 272 ක් ඉක්මවූ ආසන ප්‍රමාණයක් අවශ්‍ය බවද වාර්තා වේ.

2019 ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රතිඵල මෙතැනින්

(රොයිටර් ඇසුරිනි )



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More