පුවත්
දේශීය පුවත්

ආණ්ඩුවේ ඇමතිධුර අත්හැරි මුස්ලිම් මන්ත්‍රීවරු අද (11දා) මහනුවරට ගොස් මල්වතු හා අස්ගිරි මහ නායක හිමිවරුන් හමුව තිබේ. මෙහිදී සමූහයක් ලෙස මුස්ලිම් මන්ත්‍රීවරු ආණ්ඩුවේ අමාත්‍යධුර අත්හැරීමට ගත් තීරණය පිළිබඳව මහ නායක හිමිවරුන් දැනුම් දුන් බව හිටපු අමාත්‍ය රවුෆ් හකිම් මහතා පැවැසීය.  

දේශීය පුවත්

වර්තමාන මුස්ලිම් දේශපාලනඥයින් සිංහලෙන් සංහිදියාව ගැන කථා කර දෙමළින් ජාතිවාදය වපුරන බවට චෝදනාවක් ඇතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. එසේම මේ වන විට සිදුව සෑම දෙයක්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනපතිවරණය සඳහා සම්බන්ධ බවත් ඔහු සඳහන් කළේය. අද (11දා) විජේරාම ඔහුගේ නිල නිවසේදී පැවැති දේශනය...

දේශීය පුවත්

බලන්ගොඩ නගරයේ ඌරු මස් විකිණීම සදහා වෙළඳසළක් ආරම්භ කිරීම සඳහා ගෙන ආ යෝජනාවක් වැඩි ඡන්ද නවයකින් අද (11) බලන්ගොඩ නගර සභාවෙදී සම්මත විය. අද පැවැති මාසික මහ සභා රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සුනේත්‍රා වීරසිංහ මන්ත්‍රීවරිය විසින් බලන්ගොඩ නගරයේ ඌරු මස් අලෙවි කිරිම ස...

විදේශ පුවත්

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕ මහතා ලබන 24 වැනිදාත් 30 අතර කාලසීමාව ඇතුළත ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී. පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමෙරිකාවේ සහෝදරත්වය පළ කිරීම ද මෙම රාජ්‍ය ලේකම්වරයාගේ මෙම සංචාරයේ අරමුණ යැයිද ප...

දේශීය පුවත්

මෙරට තුළ ධර්ම සංගායනාවක්තිබිය යතු බවට ඉදිරියේ පත්වන දේශපාලන නායකත්වයට යෝජනා කරන බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. අද(11) පැපිලියාන සුනේත්‍රාෙද්වී පිරිවෙනේ පැවති ජාතික විස්වත් භික්ෂු සංසදයේ ‘‘නව දස පනත‘‘ට දෙවන දින සාක්ෂි ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් සරත් වීරසේකර මහතා මේ බව සඳහන් ...

දේශීය පුවත්

කථානායකවරයාට ව්‍යවස්ථාව හා පනත් පිළිබඳ නිසි අවබෝධයයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. පාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට නිලධාරීන් නොපැමිණියහොත් එය...

දේශීය පුවත්

මාතර, කිරින්ද, පහුල්වැල් ප්‍රදේශයේ ගම්මානයක් දැනට ලියාපදිංචිව ඇති “මංගල සමරවීර පෙදෙස“ යන නාමය වෙනස් කර ගැනීම සඳහා කිරින්ද ප්‍රදේශිය සභාව වෙත ඉදිරිපත් කළ යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත වී ඇත. එම යෝජනාවට පක්ෂව ඡන්ද 7ක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 4ක් ලැබුණු බව වාර්තා වන අතර අදාළ යෝජනාව වැඩි ඡන්දයෙන්...

දේශීය පුවත්

‘වියත්මග’ සංවිධානය ‘රට සහ හෙට’ මැයෙන් බිංගිරියේදී පැවති සම්මන්ත‍්‍රණය අමතා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා මෙම අදහස් පළ කළේය. එදා මහින්ද රාජපක්‍ෂ රජය ගෙදර යවන්න කටයුතු කළේ අධිරාජ්‍යවාදීන්. විදේශ බලවේගවලට මහින්ද රාජපක්‍ෂ රජය අවනත වුණේ නැහැ. තිස් වසරක් තිස්සේ පැවති ත‍්‍රස්තවාදය අවසන් කරන...

ව්‍යාපාරික පුවත්

මේ වන විට මහා භාණ්ඩාගාරයට බරක්ව පවතින රජයේ ව්‍යවස්ථාපිත ආයතන 10 ක් ස්වාධීනව ක්‍රියාත්මක වීම සඳහා වන සාමූහික අභිලාශ ගිවිසුමකට අත්සන් කර තිබේ. ඒ අනුව රාජ්‍ය ඖෂධ සංස්ථාව ,පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මිල්කෝ සමාගම , නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය රාජ්‍ය දැව සංස්ථාව,පතල් හා...

දේශීය පුවත්

ලංකාවේ විතරයි අපි සුළු ජාතිය, නමුත් ලෝකයේ අප මහ ජාතිය බව ජාතිවාදීන් දැනගත යුතුයි. මුස්ලිම් ජනතාවගේ ආධ්‍යාත්මික කටයුතු පිළිබඳ කතා කිරීමේ අයිතිය පිළිබඳව මෛතී‍්‍ර, රනිල්, මහින්ද හෝ වෙන කිසිවකුට මැදිහත්වී තීරණයක් ගැනීමට බැරි බව හිටපු නැගෙනහිර ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා පැවසයි. ඒ මහ...

දේශීය පුවත්

වත්මන් ආණ්ඩුව රිෂාඞ් බදුර්දීන් හා හිස්බුල්ලා රටේ ප‍්‍රධාන මාතෘකාව බවට පත් කර මහජනතාවගේ සෑම ප‍්‍රශ්නයක් ම අමතක කර දමා ඇතැයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ආණ්ඩුවේ කි‍්‍රයාකාරකම් පිළිබඳ විපක්‍ෂය මෙන්ම මේ රටේ සියලූ මාධ්‍යයන් දැඩි අවධානයෙන් යුතුව බලා සිටින බවද බැඳුම්කර වංචාවේ මහමොළකරු වූ...

දේශීය පුවත්

ශ්‍රී ලංකාව තුළ දිනකට පිළිකා රෝගීන් 76 දෙනෙකු අලුතෙන් ලියාපදිංචි වන බව පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම්, වි‍ශේෂඥ වෛද්‍ය ජාලිය ජයසේකර මහතා පැවසීය. ඒ ආකාරයට 2018 වසරේදී නව පිළිකා රෝගීන් 28,000ක් රජයේ පිළිකායතන 24හි ලියාපදිංචි වී තිබෙන බවද ලේකම්වරයා සඳහන් කළේය. මේ අතරින් කාන්තාවන් ...

දේශීය පුවත්

සතියේ අඟහරුවාදා පෙරවරුවේ සුපුරුදු පරිදි පැවැත්වෙන කැබිනට් රැස්වීම අද (11) දිනයේ නොපැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග කියයි. පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තව දුරටත් මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් තමාට කැබිනට් මණ්ඩල රැස්වීමටද සහභාගි විය නොහැකි ...

දේශීය පුවත්

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකරන ලද අත්තනෝමතික ක්‍රියා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අද (10දා) දින සිට විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවත්, ප්‍රජා අයිතිය අහ...

දේශීය පුවත්

IOC පෙට්‍රල් මිල රුපියල් 7කින් ඉහළ දැමීමට එම සමාගම තීරණය කර ඇත. ඒ අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 147ක් වනු ඇති. මේ අතර ඛනිජ තෙල් සංස්ථා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 3 කින්...

දේශීය පුවත්

මිල සූත්‍රය යටතේ මිළ සංශෝධනයට ලක් කරන ඉන්ධන වර්ග 4න් 3කම මිළ මෙවර වැඩි නොකිරීමට රජය තීරණය කර ඇත. එහෙත් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 03කින් වැඩිවන අතර ඒ අනුව එහි ලීටරයක සිල්ලර මිළ රුපියල් 138 වේ. පසුගිය මාර්තු මස සිට ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිළ වැඩිවූවද, උත්සව සමය හේතුවෙන් පාර...

දේශීය පුවත්

පාස්කු ප්‍රහාරයේ වගකීම අගමැති  රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය බාර ගත යුතු බව නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි. අද (10) පෙරවරුවේ ජාතික සංවිධාන එකමුතුව කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් තිරාණගම මහතා මේ බව සදහන් කර සිටියේය. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හරහා පාස්කු ප්‍රහාරයේ...

දේශීය පුවත්

ඉතා බරපතළ  ආරක්ෂක ගිවිසුම්ක් වූ ACSA ගිවිසුම හැකි ඉක්මනින් අත්සන් කළ යුතු බවට හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා බලපෑම් කළ බවට චෝදනාවට ලක්වී සිටින ඇමරිකාවේ හිටපු ශ්‍රිලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් මහතාට ඇමෙරිකානු රජය විසින් රැකියාවක් ලබා දී ඇති බව වාර්තාවේ. ඒ අනුව දැන් ඔහු USAID න...

දේශීය පුවත්

අන්තවාදයට උඩගෙඩි දෙන  පුද්ගලයන්  සම්බන්ධයෙන් අග මුල සොයා ගෙන ඒ පිළිබඳවව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පමණක් බව තමන් පිළිගන්නා බවත්, ඔහු හරියටම තැනේ හැටියට ඇණේ ගැසූ බවත් මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  රාවුෆ් හකීම් මහතා පවසයි. හිරු  රූපවාහිනි නාලිකාවේ ''හාර්ඩ් ට...

දේශීය පුවත්

වර්තමානයේ බලයේ සිටින්නේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි වු ආණ්ඩුවක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ගම්පහ මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බල මණ්ඩල රැස්වීම අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදි මන්ත්‍රීවරයා පැවසුවේ පාස්කු ඉරිදා සිදු වු ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More