පුවත්
පුරවැසි කොලම

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ කැඳවුම්කරු සංජීව ධම්මික කියයි අනුරාධ හිරිපිටියගේ විදුලි ඒකකයක මිල තීරණය කිරීමට සහ විදුලිය මිලදී ගැනීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ඇති බලතල විදුලිබල ඇමැතිවරයාට පවරා ගැනීමට කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කර ඇතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ (වි.පා.ස...

පුරවැසි කොලම

වෛද්‍ය වෘත්තියට කැළලක් නොවන ලෙස හා වේගයෙන් සිසේරියන් නොකරන ලෙස ෂාෆිට ඔහුගේ ප‍්‍රධානීන් අවවාද කර තිබුණා, මුස්ලිම් කාන්තාවන්ට සිසේරියන් කිරීමේදී වැඩි වෙලාවක් අරන්, සිංහල හා දෙමළ මවුවරුන් සිසේරියන්වලට පොළඹවලා - සී.අයි.ඞී. ය අධිකරණයට කියයි නඩුව යළිත් 11 වැනිදා ෂාෆි මුදාහරින්න ආරක්‍ෂක ලේකම්ට...

දේශීය පුවත්

රටේ මේ වන විට ක්‍රියාත්මක වන්නේ තලෙයිබාන් ආණ්ඩුවක් දැයි සැකයක් පවතින බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි. වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය අද සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළ අතර තවත් මහජන නියෝජිතයන් ද එහිදී අදහස් පළ කළේය. එහිදී වැඩිදුරට...

දේශීය පුවත්

ඉස්ලාම් ආගමේ කුරානය තුළ කිසිදු තැනක මරාගෙන මැරෙන ප්‍රහාරයන් අනුමත කර නොමැති බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ මේ වන විට සාක්ෂි ලබාදෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. එක් ජීවිතයක් මරනවා යනු මුළු මහත් සමාජයම මරණ...

දේශීය පුවත්

පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ අද(28) පෙනී සිටින්නැයි දැනුම් දී තිබූ අතර ඒ සදහා සහභාගී නොවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

දේශීය පුවත්

තමා තුට්ටු දෙකේ සිංහලයෙක් නොවන බවත් කැප්පෙටිපොලලාගේ ගොංගාලේගොඩ බණ්ඩාගේ පරම්පරාවේ නියමම සිංහලයෙකු බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ පැවති සමුළුවකට එක්වෙමිනි. මේ රටේ ජනතාව ජාතිවාදි නොවන බවත් දේශපාලකයන් ජාතිවාදය අවුලුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය අතීතයේ සිට...

දේශීය පුවත්

යහපාලන ආණ්ඩුව පටන් ගත් දා සිට විශාල අර්බුද පැවති බව සියලු දෙනා දන්නා කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි. වත්මන් ආණ්ඩුව හේතුවෙන් මහජනතාව හා රාජ්‍ය නිලධාරීන් නොසෑහෙන්න දුක් වින්ද බව ද ඔහු පවසා සිටියේය. පාස්කු ප්‍රහාරය අප්‍රේල් 21 දා එල්ල වන බවත්, එය එල්ල කරන ආකාරය පවා...

දේශීය පුවත්

ගර්භාෂ සංහාරයක නිරතව සිටි ෂාෆි වෛද්‍යවරයා  සැබෑ තොරතුරු පෙන්වා දුන් මාධ්‍යවේදීන් අගයනවා වෙනුවට ඔවුන්ට දඬුවම් කරන්නේ නම් එය රජය කරන බරපතළ වැරැද්දක් යැයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙය් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ. මේ වන විට ෙෙවද්‍යවර එරෙහිව මවුවරුන් දහසකට අධික ප‍්‍රමාණයක් පැමිණිලි...

දේශීය පුවත්

පොහොට්ටු පාර්ශවයේ බදුල්ල දිස්ත්‍රික් නායකත්වය දරණ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණීම ඉදිරි දේශපාලන පෙරළියක සලකුණක් බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. පසුගියදා සිදුවූ මේ ආගමනය වසර 4 කට පමණ පසුව සිදුවූවක් බවත් ශ්‍රී ලංකා නිදහස් ...

දේශීය පුවත්

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තනිව තරග කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉකුත් දා පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණයකට පැමිණ තිබේ. ඉදිරි මැතිවරණයේදී සිය පක්ෂය තනිව තරග කළ යුතු බවට යෝජනා කර ඇත්තේ වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්නයි. එම යෝජනාව බස්නාහිර පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය, මධ්‍යම පරිස...

දේශීය පුවත්

හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව ඉදිරිපත් කරන අවස්ථාවේදී ආරක්ෂක ඇමැතිවරයා හෝ රාජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා පාර්ලිමේන්තුව තුළ නොසිටීම පිළිබඳව විපක්ෂයේ මන්තී‍්‍රවරු ආණ්ඩුවට චෝදනා කළහ. මහජන ආරක්ෂක ආඥා පනත යටතේ හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ විවාදය පාර්ලිමේන්තුවේදී ඊයේ (27 දා) පැවැති අතර යෝජනාව ස...

දේශීය පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගයින් සිව්දෙනෙකුට මරණ දඬුවම ලබා දීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් පාර්පැශව කිහිපයක්වැ මේ වනවිට තම විරෝධය ප්‍රකාශ කර ඇත. ඊයේ(27) මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වූ අතර ඒ පිළිබඳ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පැවසුවේ එම තීරණයට එක්සත් ජාතික පක්ෂ...

විදේශ පුවත්

විදේශිකයින් ද ඇතුළුව අයි.එස්. සටන්කාමීන් 55,000 ක් පමණ සිරියාවේ සහ ඉරාකයේ මේ වන විට රඳවා ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසනවා. ජිනිවාහි දී ඇරඹි සති 3 ක සැසියක් අමතමින් එහි මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් කියා සිටියේ, ඔවුන් නිදහස් කිරිමට හෝ නඩු පවරා නීතිමය ක්‍රියා...

දේශීය පුවත්

'ගිවිසුම් තුනකින් මව්බිම වනසන ඇමරිකානු උගුල පරදවමු! යන තේමාව යටතේ 'STOP USA - මව්බිමේ සුරක්ෂිතභාවය උදෙසා' ජාතික ව්‍යාපාරය තම පළමු සම්මන්ත්‍රණය අද (27) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීණි. පිළිගැනීමේ කතාව නැගෙනහිර හිටපු අඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා සිදු කළ...

දේශීය පුවත්

වහබ්වාදී අන්තවාදයත් ඒ ඔස්සේ පෝෂණය වන ත්‍රස්තවාදයත් පසුගිය දිනවල අතිශය කතාබහට ලක් වූයේ පාස්කු ත්‍රස්ත ප්‍රහාර‍යෙන් පසුවය. කෙසේ වෙතත් එම ත්‍රස්තවාදයටත් වඩා භයානක මහා දේශපාලනික හා සමාජිය පෙරළියකට ශ්‍රී ලංකාව ලක් කරනා වහබ්වාදී කුමන්ත්‍රණ ශ්‍රී ලංකාවේ කලක පටන් ක්‍රියාත්මක වෙමින් පවතින බවද සමාජය ඉදි...

ව්‍යාපාරික පුවත්

ජාතික කිරි මණ්ඩලය (මිල්කෝ) මැයි මස අලෙවිය මිලියන 900 ඉක්මවා ඇති හෙයින් දෛනික යෝගට් නිෂ්පාදන වැඩිකරන ලෙස කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව කිරි නිෂ්පාදන සිදුකිරීමට අවශ්‍ය කිරි එක්රැස් කිරීම වර්ධනය ...

දේශීය පුවත්

චීනයෙන් සිගරට් ගෙන්වීමට කටයුතු කළහොත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අධෙර්යමත් කිරීමට සිදුකරන වැඩපිළිවෙළට බාධා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සඳහන් කරයි. මේ නිසා අදාළ කටයුක්ත සිදු නොකරන ලෙස රජයෙන් ඉල්ලීමක් කළ බව එම කාර්යාලයේ නියෝජිත වී. සුවින්දන් මහතා සඳහන්...

දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතික තීරණයකට පැමිණ තිබේ. ඒ, ඊයේ (26) රාත‍්‍රියේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදීය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක සඳහන් කළේ ඉද...

දේශීය පුවත්

ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ තීරණය ප්‍රකාශයට පත් කළ පුවත අද (26) පැතිර යාමත් සමඟ වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ සී 3 වැට්ටුවේ රඳවා සිටි මරණ දඬුවම නියම වූ සිරකරුවන් දැඩි තැති ගැන්මකට ලක්වී සිටි බව එම බන්ධනාගාර අංරංචි මාර්ග අනාවරණය කළේය. සී 3 සිර වාට්ටුවේ සිටි මරණීය දඬුවම නි...

දේශීය පුවත්

“පාක්‍යසෝති සරවනමුත්තු නැමැති රාජ්‍ය නොවන සංවිධාන ඒජන්තයා අස්ගිරි මහ නාහිමියන්ට එරෙහිව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා, ‘ජාතිවාදී ගිනි ඇවිලවීමට තැත් කළා’ යන පදනම යටතේ. උතුරු පළාත් මහ ඇමති ලෙස කටයුතු කළ සී. ඒ. විග්නේෂ්වරන් මෙන්ම උතුරු පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ සිවාජිලිංගම් පසු...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More