දේශීය පුවත්

රටේ මේ වන විට ක්‍රියාත්මක වන්නේ තලෙයිබාන් ආණ්ඩුවක් දැයි සැකයක් පවතින බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය අද සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළ අතර තවත් මහජන නියෝජිතයන් ද එහිදී අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසීය.

“බුර්කා තහනම නිල වශයෙන් සිදුව නැහැ. ඊළඟ බෝම්බේ හඬින් තමයි ආණ්ඩුව අවදි වන්නේ.අන්තවාදී කිව්වේ එක මන්ත්‍රීවරයෙකුට පමණයි

සාමාන්‍ය ජනයා සහ අන්තවාදීන් වෙන් කළ ඉර. මුස්ලිම් නායකයෝ මකලා දැම්මා “

මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි මේ බව පැවසීය.

“ෂාෆිගේ ක්‍රියාකාරකමට එරෙහිව. පැමිණිලිකරුවන් වැරදිකරුවන් කරන්න පෙනීසිටිනවා. ආණ්ඩුව වහාබ් වාදයට පක්ෂපාතී. හිතාගන්න බෑ රටේ තියෙන්නේ. තලෙයිබාන් ආණ්ඩුවක්ද කියලා“

මෙම මාධ්‍ය හමුවට මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, පා.ම විමල් වීරවංශ, පා.ම උදය ගම්මන්පිල ඇතුළු වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය නියෝතයන් පිරිසක් සහභාගී වී සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More