තමා තුට්ටු දෙකේ සිංහලයෙක් නොවන බවත් කැප්පෙටිපොලලාගේ ගොංගාලේගොඩ බණ්ඩාගේ පරම්පරාවේ නියමම සිංහලයෙකු බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
ඔහු මේ බව පැවසුවේ ඊයේ පැවති සමුළුවකට එක්වෙමිනි.
මේ රටේ ජනතාව ජාතිවාදි නොවන බවත් දේශපාලකයන් ජාතිවාදය අවුලුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය
අතීතයේ සිටම මේ රට ජාතිවාදයට හසුවූ බවත් එම නිසා රට දිනෙන් දින පසුපසට ගිය බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඇමති රාජිත විසින් කරන ලද මෙම ප‍්‍රකාශය සමාජ මාධ්‍ය වල දැඩි දෝශදර්ශනයක ලක්ව ඇති අතර නියම සිංහයෙකුනම් බාල බෙහෙත් ගෙන්වා තම පරම්පරාව විනාශ කිරීමට ඉඩ නොදෙන බවත් එවැන්නෙක් මෙවැනි ප`කාශයක් කිරීම හාත්ස්‍යයට ලක් කළ යුතු බවත් පෙන්වා දෙති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...