යහපාලන ආණ්ඩුව පටන් ගත් දා සිට විශාල අර්බුද පැවති බව සියලු දෙනා දන්නා කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.
වත්මන් ආණ්ඩුව හේතුවෙන් මහජනතාව හා රාජ්‍ය නිලධාරීන් නොසෑහෙන්න දුක් වින්ද බව ද ඔහු පවසා සිටියේය.
පාස්කු ප්‍රහාරය අප්‍රේල් 21 දා එල්ල වන බවත්, එය එල්ල කරන ආකාරය පවා රජය දැන සිටි බවත් කියා සිටියේය.
ප්‍රහාරය එල්ල කරන විධි 5 ක් ගැන හා මෙම ප්‍රහාරයන් එල්ල කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව ද රජය දැන සිටි බව පැවසු මන්ත්‍රීවරයා, සහරාන්ගේ දුරකථන අංකය හා ඔහු ගැන සියලු තොරතුරු වාර්තා වී තිබු බව ද පැවසීය.
කතෝලික දේවස්ථාන හා හෝටල්වලට පහර දීමේ ප්‍රධාන ඉලක්ක බව දැන සිටි නමුත් මෙම අවුල් සහගත රාජ්‍ය තන්ත්‍රය තුළ මෙය පාලනය කර ගැනීමට නොහැකි වු බව ද පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...