පුවත්
දේශීය පුවත්

සුදු වෑන්වලින් පැහැරගෙන යාම සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය හමු පැවත් වු පුද්ගලයින් මෙහෙයවු පිරිස් හා ඔවුන්ට මුදල් ලබාදුන් අය සම්බන්ධයෙන් නුදුරේදිම අනාවරණ කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. අද (14) පන්නිපිටියේ පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. එමෙන...

දේශීය පුවත්

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සරල අනතුරක් බවත් තමන් එම අනතුරට වරදකරු නොවන බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය. මෙම මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් පාඨලී චම්පික රණවක මහතාගෙන් ප්‍රශ්න කරන විට ආවේගශීලී වූ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා ...

විදේශ පුවත්

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ 'බ්‍රෙක්සිට්' ක්‍රියාදාමය සම්පූර්ණ කිරීමට තමන්ට "ඓතිහාසික" මැතිවරණ ජයග්‍රහණයක් ලබා දුන් ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසයට කළගුණ සලකන බවට බොරිස් ජොන්සන් ප්‍රතිඥා දුන්නේය. සිය ජයග්‍රහණයෙන් අනතුරුව නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවසර පැතීම පිණිස බොරිස් ජොන්සන් බ්‍...

දේශීය පුවත්

ඉදිරි මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනකට තරග කිරීමට තීන්දු කිරීමත් සමග දෙමළ ප්‍රජාව නියෝජනය කරන පක්ෂ ගණනාවක් ඊට දැඩි ලෙස විරෝධය පළකර තිබේ. පසුගියදා දෙමළ සන්ධානයේ අභ්‍යන්තර සාකච්ඡාවකදී හෙළිදරව් වූයේ ඉදිරි මහ ඡන්දයේදී ඔවුන් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුනට ...

දේශීය පුවත්

ලබන මාර්තු මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවන නිසා මේ වසරේ එක්සත් ජාතීන්ගේ ජිනීවා සමුළුවේ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනා කල් දමන ලෙස එ.ජා. මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටීමට රජය සැලසුම් කරමින් සිටී. එ.ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව සලකා බැලීමට නි...

දේශීය පුවත්

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට පෙර පොලිස් ස්ථාන වලට එම සිද්ධිය ගැන අනතුරු ඇඟවීමක් සිදුකළ බවට පොලීසියේ ඉහළ නිලධාරීන් කරන ලද ප්‍රකාශ මුළුමනින්ම අසත්‍ය බව ජනාධිපති විමර්ශන කොමිසමේ දී හෙළිවී තිබේ. මේ ආකාරයේ පෙර දැනුම්දීමක් සිදුකර ඇති බවට පොලිස් ස්ථානාධිපතිවරුන් ට ප්‍රකාශ කරන ලෙසට පොලීසියේ ඉහළ නිලධාර...

දේශීය පුවත්

එක්සත් රාජධානියේ මහ මැතිවරණයෙන් ජයගත් එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතාට සහ කොන්සර්වටීව් පක්ෂයට ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශුභාශිංසන එක් කර තිබෙනවා. “ඔබේ ජයග්‍රහණය තවදූරටත් අපට තහවුරු කරන්නෙ දේශීයත්වය මත පදනම් වු පාලනයක් කෙරෙහි ලෝකයෙ ඇති නව නැඹුරුතාවයයි.” යනුවෙන් සඳහන් කර ඇති ශ...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙකුට ජනවාරි 03දා සිට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය පැත්තේ අසුන් වෙන්කර ඇත. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවට වඩා වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් විපක්ෂයේ සිටින බැවින් විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට මෙසේ ආණ්ඩු පක්ෂය පැත්තේ හිඳ ගැනීමට සිදුව ඇත. සභා ගැබෙහි ආසන සකස්කර...

දේශීය පුවත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාට සහයෝගය පළ කළ මන්ත්‍රීවරුන් කණ්ඩායම දෙකඩ වී එක්සත් ජාතික පක්ෂයට නායකත්ව මණ්ඩලයක් පිහිටුවා කථානායක කරු ජයසූරිය එහි ප්‍රධානියා බවට පත් කිරීමට යෝජනා කර තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට මන්ත්‍රීවරුන් 58 දෙනකු පමණ ජනාධිපතිවරණයේදී සෘජුව සහාය දක්වන ලදී. එම සංඛ්‍යාව මේ වනව...

පුරවැසි කොලම

රහස්‌ පොලිස්‌ පරීක්‍ෂක නිශාන්ත සිල්වා ස්‌විස්‌ටර්ලන්තයට පැන ගියේ කොළඹ ස්‌විස්‌ තානාපති කාර්යාලයේ සහායෙනි. ඔහු සුරිච් නුවරට පැමිණියේ සාමාන්‍ය සංචාරක වීසා බලපත්‍රයකින් නොව ස්‌විස්‌ තානාපති කාර්යාලය ලබාදුන් සංක්‍රමණික අයදුම්පතක්‌ හා ඊට අදාළ විශේෂ සංක්‍රමණික වීසා බලපතකිනි. මේ අයදුම්පත්, වීසා බලපත්...

දේශීය පුවත්

මෙරට දකුණු මුහුදු කලාපය ආශ්‍රිතව ගැවසෙන සීල් වර්ගයේ මත්ස්‍යයාගේ නිදහසට බාධා වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙසට වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක්‌ කරයි. මෙම සීල් මත්ස්‍යා සිය ශාරීරික වෙනස්‌කම් සපුරා ගැනීම සඳහා ගොඩබිම ආසන්නයේ නිදහසේ රැඳී සිටින බවත්, යම් කලබලකාරී වතාවරණයකදී කෝපයට ප...

දේශීය පුවත්

රටට අහිතකර අමෙරිකානු එම්.සී .සි ගිවිසුම කිසිදු ආකාරයකින් වත්මන් ආණ්ඩුව අත්සන් නොකරනු ඇති බවට විශ්වාසය පළ කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. අධිරාජ්‍යවාදී බලපෑම් මෙරටන් තුරන් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගනු ඇති බවයි ඔවුන් සඳහන් කළේ. කළුතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමි...

දේශීය පුවත්

ගූගල් සෙව්ම් මෙවලම ඔස්සේ 2019 වසරේ දී ලොව වැඩිම පිරිසක් අන්තර්ජාලය තුළ සෝදිසි කළ සෙව්ම් ප්‍රවණතා වැඩිම වසරේ වචනය 'ශ්‍රී ලංකාව' බව ඇමරිකාව කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත. පබ්ලිශ්ඩ් ඔෆ් ගූගල් ට්‍රෙන්ඩ්ස් නැමැති මෙම සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාව කොහේද යන්න සෙවීම අසීමිත ලෙස ඉකුත් අප්‍රේල් මාසයේ සිට...

දේශීය පුවත්

මෙරට ස්‌විස්‌ තානාපති හැන්ස්‌ පීටර් මොක්‌ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්‍ෂ අගමැති කිරීමට ගත් තීරණයට එරෙහි වූවෙක්‌ බව රජය සොයාගෙන ඇත. එම අර්බුදයට ඔහු සෘජුව මැදිහත් වුණා යෑයි රජයේ ආරංචි මාර්ග පැවසීය. රනිල් වික්‍රමසිංහ අගමැති ධු...

ව්‍යාපාරික පුවත්

ජනාධිපතිවරණයෙන් පසුව මේ දක්‌වා ඇමෙරිකානු ඩොලරයට සාපේක්‌ෂව ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු ශක්‌තිමත් වීමක්‌ (අතිප්‍රමාණය වීමක්‌) සිදුව ඇතැයි මහ බැංකුව කියයි. සමස්‌තයක්‌ ලෙස මේ වසරේ (2019) මුල සිට නොවැම්බර් මාසය දක්‌වා කාලයේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්‌ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 1.0 කින් ශත්තිමත් ව...

දේශීය පුවත්

රහස්‌ පොලිස්‌ පරීක්‍ෂක නිශාන්ත සිල්වා පරීක්‍ෂණ පැවැත්වූ ඝාතන සිදුවීම්වලට අදාළ රහස්‌ පොලිසියේ රහස්‌ වාර්තා 2016 වසරේ සිට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ලබාදී ඇති බව අනාවරණය වෙයි. මේ රහස්‌ ලියවිලි මානව හිමිකම් කවුන්සිලය දුටු බව හිටපු මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ද පිළිගෙන ඇත. ...

ප‍්‍රධාන පුවත්

ඊයේ අවසන් වූ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයෙන් 1987න් පසුව ලබාගන්නා ලද දැවැන්තම මැතිවරණ ජයග්‍රහනය අත්පත් කර ගැනීමට එරට කොන්සර්වේටිව් පක්ෂය සමත් විය. ඒ සමස්ත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව වන ආසන 650න් ආසන 364ක් දිනාගනිමිනි.එම ආසන සංඛ්‍යාව එරට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා අවශ්‍ය වන...

දේශීය පුවත්

එක්‌සත් ජාතික පක්‌ෂයේ ඉදිරි කටයුතු ගැන තීරණය කිරීමට පත් කරන ලද විශේෂ සය පුද්ගල කමිටුවෙන් රංජිත් මද්දුම බණ්‌ඩාර සහ තලතා අතුකෝරළ යන මහත්ම මහත්මීන් ඉල්ලා අස්‌වීමට තීරණය කර ඇත. එවැනි කමිටුවකට දිගින් දිගටම සහභාගි වෙමින් කල් මැරීම සිදු කළ නොහැකි වීම මත මෙම කමිටුවෙන් ඉල්ලා අස්‌වන බව එම දෙපළ පැවසූහ. ...

දේශීය පුවත්

ඊයේ (13) පැවති බ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් පාලක කොන්සවෙටිව් පක්ෂය වාර්තාගත ජයග්‍රහණයක් අත්කර ගෙන තිබේ. එය සැලකෙන්නේ 1987 වසරේදී බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිනී මාග්‍රට් තැචර් ලැබූ ජයග්‍රහණයෙන් පසු කොන්සවෙටිව් පක්ෂයට හිමිවූ ඉහලම ජයග්‍රහණය ලෙසයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන 650ක් වෙනුවෙන් මන...

දේශීය පුවත්

පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ස්විස්ටර්ලන්තයට පැන යාම පිළිබඳව අවධානය වෙනතකට යොමු කිරීම සඳහා තානාපති කාර්යාලයේ නිලධාරිනියගේ පැහැර ගැනීම නිර්මාණය කර ඇති බවට තමන් විශ්වාස කරන බව එක්සත්ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි හිටපු නිත්‍ය නියෝජිත තමාරා කුනනායගම් මහත්මය පවසයි. හිරු ප්‍රවෘත්ති සමග විහේෂ සම්මුඛ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More