නීති විරෝධී අන්දමින් හා බලහත්කාරයෙන් ගැබිනි මවුවරුන් විශාල පිරිසක් වඳභාවයට පත් කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ සැකකරු වන කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය සෙයිගු සිහබ්දීන් මොහොමදු ෂාෆි නමැත්තාට අයත් ගිණුම්වලට සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනාවක මුදල් ලැබීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැ...
ඉකුත් ජනාධිපතිවරණයේදී පක්ෂය ගත් තීන්දුවට පිටින් යමින් සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක් වූ ශ්‍රීලනිප පළාත් පාලන නියෝජිතයන් 20 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත. එම පළාත් පාලන නියෝජිතයන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමටද මධ්‍යම කාරක සභාව තීරණය ...
කහටගහස්දිගිලිය පොලිස් වසමේ පුත්තලම ත්‍රීකුණාමලය මාර්ගයේ රන්පත්විල ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තුවාල ලැබු කාන්තාව හා දැරිය බරපතළ තත්ත්වයෙන් අනුරාධපුර රෝහලට මාරු කර යවා තිබේ. ඊයේ(16) රාත්‍රී 7.35 ට පමණ මෙම අනතුර සිදුව ඇත. අනුරාධපුර දෙසට ධාවනය වු ඉඩම්, පරිසර, වනජ...
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වායුසමීකරණ පද්ධතිය දින දෙකක් තිස්සේ ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ගුවන් තොටුපල පරිශ්‍රයේ සේවයේ නියතු සේවකයෝ හුස්ම ගැනීමේ අපහසුතාවයන්ට ලක්ව ඇතිබව වාර්තාවේ. ගුවන්තොටුපල කාර්යභාර නිළධාරී කාර්යාලය, දුරකථන පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානය ඇතුළු ගුවන් ගමන් මෙහෙයුම...
මහ මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා නිර්නායක මාලාවක් සකස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ (16 වැනිදා) රාත්‍රි තීරණය කර ඇත. එහිදී පක්ෂයට කළ සේවය, පසුගිය මැතිවරණවලදී ලබා ගත් ඡන්ද සංඛ්‍යාව, දූෂණ වංචා සිදු කළ පුද්ගලයකු නොවීම, මහජන සබඳතාව වැනි කරු...
මහත් ආන්දෝලනයකට තුඩුදුන් රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය මිනීමැරුමක් බව දනිමින් ඒ හා සම්බන්ධ සාක්ෂි වසන් කළේ යැයි චෝදනා එල්ල වී සිටින බස්නාහිර පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය විත්තිකරු නොමැතිව ආරම්භ කිරීම සඳහා ...
රුසියානු කැබිනට් මණ්ඩලය පසුගිය බදාදා ඉල්ලා අස්වීමෙන් පසුව රුසියානු ව්‍යවස්තාදායකයේ සාමාජිකයන් විසින් ෆෙඩරල් බදු සේවයේ හිටපු ප්‍රධානී මිඛායිල් මිෂුස්ටින් මහතා නව අගමැතිවරයා ලෙස තෝරාපත් කරගත් බව රුසියානු මාධ්‍යවාර්තා සඳහන් කරයි. රුසියානු ජනාධිපතිවරයා විසින් මිඛායිල් මිෂුස්ටින් මහතාගේ නම යෝජනා ...
ඉරාන-ඇමරිකා යුද ගැටුම් හේතුවෙන් මැදපෙරදිග රටවලින් ඉන්ධන ආනයනය කිරීමේදී බාධා ඇති වුවහොත් සිංගප්පූරුවෙන් සහ මැලේසියාවෙන් අවශ්‍ය තෙල් තොග ලබා ගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත. ඉන්ධන ටොන් 16,000 ක් රැුගත් නෞකා අද සහ හෙට (16, 17) පැමිණීමට නියමිත බවත් තවත් ඉන්ධන ටොන් 15,000 ක් රැුග...
ඇමරිකානු සම්බාධක නොතකා ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂක හමුදාවට අවි ආයුධ සහ පතරොම් ලබාදීමට රුසියානු රජය තීරණය කර ඇත. මේ අනුව ශී‍්‍ර ලංකා හමුදාව භාවිත කරන එම් අයි 16 ප‍්‍රවාහන හෙලිකොප්ටර්, මිග් ප‍්‍රහාරක යානා, යුද ටැංකි සහ වෙනත් සන්නද්ධ රථ සඳහා ද අමතර කොටස් සැපයේ. හිටපු ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහ...
ශ්‍රී ලංකාවේ සිට නැව්ගත කරන ලද බවට සැකකරන අතිවිශාල පුරාවස්තු ප්‍රමාණයක් පසුගිය වසරේදී ඇමරිකාවේ ඔලැන්ඩෝහි පිහිටි පෞද්ගලික සමාගමක් වෙත යවා ඇතැයි සුප්‍රසිද්ධ Live Science වෙබ් අඩවිය වාර්තා කරයි. ඔලැන්ඩෝහි පිහිටි Ripley's Believe it or Not නම් පෞද්ගලික සමාගම සහ එහි කෞතුකාගාරය අසාමාන්‍ය වස්තූන් සහ...
එක්සත් ජාතික පක්ෂයේ නව නායකයා වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පත්කර ගැනීම සඳහා එම පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් විසින් යෝජනාවක් සම්මතකර ගෙන ඇතැයි වාර්තාවේ. එසේම ඔහුගේ නායකත්වයෙන් ආණ්ඩු විරෝධී පළමු ජන රැලිය ලබන බ්‍රහස්පතින්දා (23) පස්වරුවේ නුගේගොඩදී පැවැත්වීමට ද තීන්දු කර ඇතැයි ද පැවසේ. එක්...
සරත් වීරසේකර මහතා අම්පාරෙන් වැඩිම මනාප ලබා ජය ගන්නේ 2010 වසරේදීය. එහෙත් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය දීම හේතුවෙන් යහපාලන ආණ්ඩුව ඔහුව අම්පාරෙන් පරාජය කිරිමට කටුයුතු සැලසුම් කළ අතර ඡන්ද 156ක් අඩු වී 2015දී සරත් වීරසේකර මහතා අම්පාරෙන් පරාජයට පත්විය. මේ අතරතුර වීමලවීර දිසානායක මහතා ...
එළැඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ. ඒ අද පැවැති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදීය. එම මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ 3න් දෙකක බලයක් ජනපතිවරයාට ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙසේ ජනපතිවරයාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.
එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම් වී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉන් නැගිට යාමත් සමග එහි රැස්ව සිටි මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් නිල නොවන ජන්ද විමසීමක් පැවැත්වීමට කටයුතු කොට ඇත. ඒ වනවිට මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට මන්ත්‍රීවරුන් 65 දෙනකු සහභාගී වී සිට ඇති අතර එහිදී මන්ත්...
සැපයුම්දාම කළමනාකරණ විශේෂඥයෙකු වන ලසන්ත වික්‍රමසිංහ මහතා මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා ලෙසින් පත් කර තිබේ. Haycarb පීඑල්සී හි නිෂ්පාදන සැලසුම් ඒකකයේ විධායකයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු ලොව ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ සමාගමක් වන IFS R&D International හි සැපයුම්දාම කළමනාකරණ හා බදු වාර්තාකරණ ...
නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා හෙට (17) සිට අයදුම්පත් බාරගන්නා බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි. එම අයදුම්පත් පෙබරවාරී මස 16 වැනි දින දක්වා බාරගන්නා බවද එම කොමිසන් සභාව කියයි. නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් බාර ගැනීම වසර කිහිපයක් තිස්සේ නතර කර තිබිණ. මේ අතර දැනට...
අද සවස සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඉතා උණුසුම්කාරී එකක් වී ඇති බව දැනගන්නට ඇත. මෙම රැස්වීම කෙතරම් උණුසුම් වූවාද කියනවා නම් බැරිම තැන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡාවෙන් නැඟිට ගොස් ඇති බව දැනගන්නට තිබේ. වික්‍රමසිංහ මහතා එසේ තම අසුණින් නැඟිට ගියද මන්...
නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සාකච්ජාව මේ වන විට සිරිකොත පක්ෂ මුලස්ථානයේදී ආරම්භ වී තිබේ. එම රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සිරිකොත පක්ෂ මුලස්ථානයට රැස්ව...
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග දුරකථන සංවාදවල නිරත වූ බව කියන බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ වැඩ තහනම් කළ බව අධිකරණ සේවා කොමිසම පවසයි. රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා සමග දුරකථනයෙන් සාකච්ඡා කර ඇති බවට අනාවරණය වී ඇති විනිසුරුවරුන්ගෙන් වහාම ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපති දප්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...