ව්‍යාපාරික පුවත්

සැපයුම්දාම කළමනාකරණ විශේෂඥයෙකු වන ලසන්ත වික්‍රමසිංහ මහතා මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා ලෙසින් පත් කර තිබේ.

Haycarb පීඑල්සී හි නිෂ්පාදන සැලසුම් ඒකකයේ විධායකයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු ලොව ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ සමාගමක් වන IFS R&D International හි සැපයුම්දාම කළමනාකරණ හා බදු වාර්තාකරණ ප්‍රධානියෙකු ලෙසින් වසර 12කට අධික කාලයක් රටවල් කිහිපයකම සේවය කර ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිතය (විශේෂ) උපාධිධරයෙකු වන ඔහු තොරතුරු තාක්ෂණ හා නිෂ්පාදන කළමනාකරණ විද්‍යාපති උපාධි දෙකකට හිමිකම් කියනු ලබයි.

2015 වසරේ දී තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම්වරයා වශයෙන් පත් වූ ලසන්ත වික්‍රමසිංහ මහතා “යුතුකම සංවාද කවයේ” ආරම්භයේ පටන් එහි ලෙකම්වරයා වශයෙන් කටයුතු කරනු ලබයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More