පුවත්
කලා පුවත්

මහාචාර්ය කරුණාරත්න බණ්‌ඩාර karunarathnabandara84@gmail.com beraශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට උරුම වූ කලාවන් අතුරින් නර්තනය හා බෙර වාදනයට සුවිශේෂිත්වයක්‌ හිමිවේ. ඊට හේතු වී ඇත්තේ ඒ හා බැඳි චාරිත්‍ර වාරිත්‍ර ආගමික ආකල්ප සමාජ පැවැත්මට ඉවහල් වී ඇති බැවිනි. මේ නිසා ඇතැම් නර්තනය හා බෙර වාදනය දේශ...

ප‍්‍රධාන පුවත්

අප්‍රේල් පළමුවැනිදා සිට ජනතාව මත අධික බදු බරක් පැටවූ ආණ්ඩුව දැන් ඉන්ධන මිල ඉහළ දැමීමෙන් ජනතාව නොමරා මරන තත්වයක් උදාකර තිබෙන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි. අද (16) පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත ...

දේශීය පුවත්

රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොල අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. උතුරු දුමිරිය මාර්ගය ඉදිකරීමේදී සිදුවූ රුපියල් මිලියන 8ක වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙසේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූණු රාජ්‍ය දැව සංස්ථාව...

ක්‍රීඩා පුවත්

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන එම්.ඒ.කේ. පටාවුඩි දේශනය සඳහා කරන ලද ආරාධනය ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර සංගක්කාර විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව 'ස්කයි ස්පෝර්ට්' ආයතනයේ ක්‍රිකට් විස්තර විචාරකයකු වශයෙන් එංගලන්ත ඕස්ට්‍රේල...

දේශීය පුවත්

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමට සහ එට්‌කා ගිවිසුමට එරෙහිව හෙට (17 දා) රට පුරා රෝහල්වල වෛද්‍ය වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කෙරේ. මෙම වැඩ වර්ජනය හෙට පෙරවරු 8.00 සිට අනිද්දා (18 දා) පෙරවරු 8.00 දක්‌වා ක්‍රියාත්මක කරන බව පැවසූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ සම්බන්ධයෙන් ...

විදේශ පුවත්

ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ දී පුද්ගලයන් පනස් පස් දෙනෙකු මරා දමනු ලැබීමත් සමග පලස්තීන බල ප්‍රදේශ තුළ ඊශ්‍රායලයට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වීමට නියමිතය. සති හතක සිට ගාසා තීරයේ දේශසීමා වැට ආසන්නයේ පවතින විරෝධතාවල මෙතෙක් දක්නට ලැබුණු උග්‍රතම අවස්ථාව සඳුදා වාර්තා විණි. 1948 වසරේදී ඊශ්‍රායලය නිර...

GOSSIP

ප්‍රියංකා චොප්රා වසර කිහිපයක ඉඳලා ජීවත් වෙන්නෙ ඇමරිකාවේ බව නොරහසක්‌. ඈ රඟ පෑ ක්‌වන්ටිකෝ ටෙලි කතා මාලාව සහ බේවොච් චිත්‍රපට වලින් හොලිවුඩය දිනාගත් ප්‍රියංකා ඇමරිකන් සිනමා තරු සමග ඉතා කිට්‌ටුවෙන් ඇසුරු කරන බව සමහර ඉන්දීය මාධ්‍ය තරමක්‌ ඊර්ෂ්‍යාවෙන් යුතුවයි වාර්තා කරන්නේ. 36 හැවිරිදි ඇමරිකානු චිත්‍රපට...

දේශීය පුවත්

ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම මහතාගෙන් පැය 12 කට අධික කාලයක් තිස්සේ ප්‍රශ්න කරමින් සිටින බවත් උතුරේ අධිකරණ නියෝග කඩකරමින් කොටි ත්‍රස්ත්‍රවාදීන් සමරණ එම්.කේ. සිවාජිලංගම් .ආනන්දී ශෂීධරන් අය පිළිබඳව ආණ්ඩුව නිහඞ පිළිවෙත් අනුගමනය කිරීම කණගාටුවට කරැණක් බවත් ඒකාබද්ධ විපක...

ප‍්‍රධාන පුවත්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු කේ.ඩී.ලාලාකාන්ත මහතා ප්‍රකාශයක් කරයි.අද(15) පැවති මාධ්‍ය හමුවකදී කේ.ඩී.ලාලාකාන්ත මහතා ප්‍රකාශ කළේ දේශපාලන වශයෙන් රාජපක්ෂ පවුලේ දුර්වලතම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත...

දේශීය පුවත්

කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බ්‍රිතාන්‍ය ජාතික දෙවෙනි රග්බි ක්‍රීඩකයා ද මියගොස් ඇති බව පොලිසිය පවසයි. රග්බි තරඟාවලියකට සහභාගි වීම පිණිස පසුගිය බ්‍රහස්පතින්දා (මැයි 10) ශ්‍රී ලංකාවට පැමිණි රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකුට පසුගිය ඉරිදා උදෑසන ශ්වසන අපහසුතාවක් ඇති...

දේශීය පුවත්

17 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ශ්‍රී .ල.ප.ය. ජාතික ආණ්ඩුවෙන් ඉවත්වෙන යෝජනාව සම්මත කර ගන්නා බව 16 කණ්ඩායම නියෝජනය කරනු ලබන හිටපු රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා පවසයි. ශ්‍රී .ල.ප.ය. ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම.පක්ෂය පුර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීම ඇත...

දේශීය පුවත්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් මේ වන විට කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වේ. රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බවද වාර්තා වේ.

දේශීය පුවත්

හෙට සිට සියයට හයයි දශම පහයි හයකින් (6.56%) බස් ගාස්තු ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අද රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර එහිදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය. කෙසේවෙතත් අවම බස් ගාස්තුවේ වෙනසක් සිදු නොකිරීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව නීතිය හා සාමය ප...

දේශීය පුවත්

මේ වන විට රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පැවැසීය. ඔහු සඳහන් කර සිටින්නේ මේ හේතුවෙන් වහාම මහ මැතිවරණයක් කැඳවීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි. ඒ මහතා මේ බව සඳහන් කෙළේ ඊයේ (14දා) බත්තරමුල්ල, නෙලුම් මා...

පුරවැසි කොලම

ඉකුත් මැයි 1 වැනි දින ජනතා විමුක්‌ති පෙරමුණෙහි පමණක්‌ මැයි දින පෙළපාලිය යාපනයේදී පැවැත්විණ. වෙසක්‌ සතිය නිමිත්තෙන් රජය මැයි දින උත්සවය මැයි මස 07 වැනිදාට නිල වශයෙන් කල්තබා තිබුණි. ජ. වි.පෙ. හි උක්‌ත පෙළපාලියේ රතු කමිසයක්‌ හැඳ ඉදිරියෙන්ම ගමන් කළේ ද්‍රවිඩ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දි...

පුරවැසි කොලම

වියත්මගේ වාර්ෂික සම්මේලනය ෂ්‍රැංගිලා හෝටලයේ පවත්වලා. එය එකී හෝටලයේ පැවැත්වීමට විශේෂ හේතුවක් තියෙන්න ඇති. එයට 2000කට පමණ පිරිසකට ආරාධනය කර තිබූ බවක් කියැවෙනවා. ඔවුන් අතර විද්වතුන් වෘත්තීයකයන් සිටි බව ද කියැවෙනවා. මෙයට විශාල මුදලක් යන්න ඇති. නැත්නම් හෝටලයෙන් වට්ටමක් ලැබෙන්න ඇති. ඒ කුමක් ද කියා ...

දේශීය පුවත්

අලුතින් බිහි කළ පක්ෂය අති විශිෂ්ට ජයක් ලැබිම මහින්ද රාජපක්ෂ මහතාට මහජනතාවගේ ඇති අසීමිත ගෞරවය පිළිබඳව ප්‍රකාශ කිරීමක් වන්නේ යයි හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා ගොඩකවෙලදී ප්‍රකාශ කළේය. ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සභාවාරය විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ චමල් රාජපක්ෂ මහතා වැඩි දුර...

දේශීය පුවත්

යුද ජයග්‍රහණය සැමරීමේ විජයග්‍රහණයේ පෙළපාලිය අවලංගු කර දැමීම වත්මන් ආණ්ඩුවේ නිවටකමක් බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා. මැයි 18 වනදා ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් යුද්ධයේදී මියගිය දෙමළ ජනතාව සැමරීම සදහා උතුරු පළාත් සභාව සම්මතකරගත් යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි හෙතෙම ...

දේශීය පුවත්

‍දේශපාලන පක්ෂ නායකයින් ජනතා ගැටලු වෙනුවට ඔවුන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසයි. සයිටම් සිසු දෙමාපිය සංසදයේ සාමාජිකයින් පිරිසක් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි බැහැදැකිමට ගිය අවස්ථාවේදී උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේය. 2020 ජනාධිපතිවරණයේදී තමා සහයෝගය ලබා දෙන අපේක...

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාවෙන් පසුව පසුපෙළ එජාප මන්ත්‍රිවරුන් ආරම්භ කළ සටන දැන් නව මඟකට පිවිසී ඇතැයි සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි. පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කරන බවට ප්‍රතිඥා දුන් එජාප නායකයා උප්පරවැට්ටියක් යොදා තම අභිමතාර්ථයන් මුදුන්පත් කර ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More