හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු කේ.ඩී.ලාලාකාන්ත මහතා ප්‍රකාශයක් කරයි.අද(15) පැවති මාධ්‍ය හමුවකදී කේ.ඩී.ලාලාකාන්ත මහතා ප්‍රකාශ කළේ දේශපාලන වශයෙන් රාජපක්ෂ පවුලේ දුර්වලතම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වුවහොත් අනිවාර්යෙන්ම පරාජයට පත්වන බවද ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...