දේශීය පුවත්

හෙට සිට බස් ගාස්තු ඉහළට

May 15, 2018 2:26 pm | Lanka Lead News

හෙට සිට සියයට හයයි දශම පහයි හයකින් (6.56%) බස් ගාස්තු ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අද රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර එහිදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් අවම බස් ගාස්තුවේ වෙනසක් සිදු නොකිරීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.

ඉන්ධන මිල ඉහළ නැංවීමත් සමඟ බස් ගාස්තු සියයට 15 ත් 20 ත් අතර ප්‍රමාණයකින් ඉහළ නැංවිය යුතු බවට බස් සංගම් පසුගියදා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More