ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම මහතාගෙන් පැය 12 කට අධික කාලයක් තිස්සේ ප්‍රශ්න කරමින් සිටින බවත් උතුරේ අධිකරණ නියෝග කඩකරමින් කොටි ත්‍රස්ත්‍රවාදීන් සමරණ එම්.කේ. සිවාජිලංගම් .ආනන්දී ශෂීධරන් අය පිළිබඳව ආණ්ඩුව නිහඞ පිළිවෙත් අනුගමනය කිරීම කණගාටුවට කරැණක් බවත් ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි.පැය 12ක් ප්‍රශ්න කිරීමෙන් අනතුරැව දිළුම් අමුණුගම මහතා මීට ස්වල්ප වේලාවකට පෙර පිටත්කර යවා තිබේ.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...