රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොල අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
උතුරු දුමිරිය මාර්ගය ඉදිකරීමේදී සිදුවූ රුපියල් මිලියන 8ක වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙසේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූණු රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක වෙනුවට ජනාධිපතිවරයා විසින් රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස අනුරුද්ධ පොල්ගම්පොල පත්කළ අතර ඊට දැඩි විරෝධය එල්ලවීම නිසා පසුව ඔහු එම තනතුරෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...