17 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ශ්‍රී .ල.ප.ය. ජාතික ආණ්ඩුවෙන් ඉවත්වෙන යෝජනාව සම්මත කර ගන්නා බව 16 කණ්ඩායම නියෝජනය කරනු ලබන හිටපු රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා පවසයි. ශ්‍රී .ල.ප.ය. ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම.පක්ෂය පුර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීම ඇතුළු යෝජනා 15ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදී තිබෙන බවත් එම යෝජනා ජයග්‍රහණය වෙනුවෙන් 16 කණ්ඩායම දැඩිව පෙනී සිවින බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...