දේශීය පුවත්

‍දේශපාලන පක්ෂ නායකයින් ජනතා ගැටලු වෙනුවට ඔවුන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසයි.

සයිටම් සිසු දෙමාපිය සංසදයේ සාමාජිකයින් පිරිසක් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි බැහැදැකිමට ගිය අවස්ථාවේදී උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

2020 ජනාධිපතිවරණයේදී තමා සහයෝගය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ විමසීමට පිළිතුරු ලබාදෙමින් උන්වහන්සේ සඳහන් කළේ තමන්ගේ ඉල්ලීම් පහක් ඇති බවත් එම ඉල්ලීම් පහ දළදා වහන්සේ ඉදිරිපිට පිළිගන්නා අයෙකුට තම සහයෝගය හිමිවන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More