චීනයට හම්බන්තොට වරාය විකුණා දමා ඉන්දියාවට මත්තල ගුවන් තොටුපළ විකුණා දැමුවහොත් නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාව එකිනෙකා අතර බල ගැටුම් පවතින ලෝක බලවතුන්ගේ දඩබිමක් බවට පත්වීම නියත බවත් මේ අදබාල ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ එය බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය. පසුගියදා ...
ආණ්ඩුව විසින් හම්බන්තොට ධීවර වරාය, මත්තල ගුවන්තොට පිට රැටියන්ට විකිණීම රටට ලැජ්ජාවක් බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති. මේ බව උන්වහන්සේ පැවැසුවේ මාතර පාලටුව එල්.එම්.කේ. හෝටලයේ පෙරේදා (8දා) පැවැති එළිය සම්මන්ත්‍රණයට අදහස් දක්වමින්ය. වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිට...
අද නීතිය හා සාමය නීතියේ ආධිපත්‍ය තහවුරු කරන්නැයි කියලා මේ ආණ්ඩුව බලයට ආවේ. එහෙත් අපි දන්නවා අද මිනීමැරුම් ඉහළයෑම පාතාලයේ නැඟිටීම, කුඩු වැඩිවීම වැනි ඒවා පේන්න තියෙනවා. ඒ වගේම යාපනයේ පවා විජයකලා මන්ත්‍රිවරිය ප්‍රකාශ කළා එල්.ටී.ටී.ඊ. කාලේ මෙවැනි දේ වුණේ නෑ කියලා. ඇත්තටම කියන්න බැරි වෙච්ච කතාව තමයි ය...
හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් එල් ටී ටී ඊ සංවිධානය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයේ වරදක් නොමැති බව දෙමළ සන්ධාන් පාර්ලිමේන්තු මන්ත්‍රි සුමන්තිරන් පවසයි. ඊයේ (08) කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව පවසා සිටියේය. “අපේ ස්ථාවරය දැන් අපි කියන්නේ අපිට වෙනම රාජ්‍යයක...
ඊ.ටී.අයි. ආයෝජකයින්ගේ මුදල් චිත්‍රපට නිෂ්පාදනයට යොදාගෙන ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසයි. ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය ඊයේ (08) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පළ කළේය. එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය. “දැන් මේ ETI ආයතන...
ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම වික්‍රමසිංහ මහතා බව සරත් ෆොන්සේකා පවසයි. නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ (08දා) පැවැති රැස්වීමකදී හෙතෙම මේ බව පවසා සිටියේය. රැස්වීම අවසානයේ මාධ්‍යෙව්දීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙ...
පසුගිය දිනයන්හි යාපනයේ නිවාස වෙතට කඩා වැදී අලාභහානි සිදු කල ආවා කල්ලියේ ප්‍රභල සාමාජිකයින් සිව් දෙනෙකු ඊයේ (08) දින අත්අඩංගුවට ගෙන ඇති බවට චුන්නාකම් පොලීසිය කියා සිටියේය. චුන්නාකම් පොලිස් වසමේ පසුගියද එකම රාත්‍රියක නිවාස 3කට කඩා වැදුනු ආවා කල්ලි සාමාජිකයින් නිවාස දේපල හානි සිදු කොට පලා යාම හා ...
දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර පන්ලියද්ද ප්‍රදේශයේදී අද(09) දින දහවල් පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එහි ගමන් ගත් භික්ෂූන් වහන්සේ නමක් සහ භික්ෂුණින් වහන්සේ නමක් ඇතුළු 60 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ගොකරැල්ල පොලීසිය පවසයි. මැල්සිරිපුර සහ ගලේවෙල අතර පන්ලියද්ද ප්...
ප්‍රජාතන්ත්‍රවාදයේ නමින් බලයට ආ රනිල්- මෛත්‍රී ආණ්ඩුවට දැන් මැතිවරණ නම ඇසුණත් කකුල් පණ නැති වී සුළුදිය පහ වන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. මැතිවරණවලට බිය නැත්නම් අලුත් ක්‍රමය හෝ පැරැණි මනාප ක්‍රමය හෝ ආණ්ඩුව කැමැති ඕනෑම ක්‍ර...
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 68 දක්වා වැඩිවී ඇති බැවින් තම කණ්ඩායම පාර්ලිමේන්තුවේ විපක්ෂය ලෙස පිළිගන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඒෂියන් මිරර් වෙත පැවසුවේය. ඊට අදාල ලිපි ලේඛන සකස් කරමින් පවතින බවත් ඉදි...
වයඹ දිග තුර්කියේ ටෙකීර්ඩග් ප්‍රදේශයේ සිදු වූ දඅම්රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයන් 24 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදේශ් වාර්තා අනුව බල්ගේරියානු දේශසීමා නගරයක් වූ කපිකුලේ සිට ඉස්තාන්බුල් නුවර දක්වා ගමන් කරමින් තිබූ දුම්රියක් මෙලෙස පිළිපැනීමකට ලක්ව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී මගින් 360කට ...
අනුරාධපුර වන්නිකුලම් ප‍්‍රදේශයේදී ඝාතනය කර තිබූ ව්‍යාපාරිකයාගේ බිරිද විසින් එල්ල කරන චෝදනා නිවැරදි නොවනප බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. දියණිය නිරුවත් කිරීම විරුද්ද නිසා මෙම ඝාතනය සිදු කලේ යයි බිරිද චෝදනා කලද පොලීසියට එවන් නිරුවත් කිරීමක් ගැන කිසිදු පැමිණිල්ලක් ලැබී නැතැය...
මේ වන විට පාර්ලිමේන්තුවට නව වෙළද ප්‍රතිපත්තිය නමින් ඉදිරිපත්කර ඇති ජාතික වෙළද ප්‍රතිපත්තිය පිලිගත නොහැකි ලේඛණයක් බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. ඔවුනට අනුව මෙම ලේඛණය සැකසීම සදහා මූලිකවූ විද්වතුන් හා නිලධාරීන් ඒ සදහා අනගමනය කළ ක්‍රියාවලිය එළිදරව් නොකිරීම නිසා මෙම ලේඛණයේ විශ්වාසනීයත්වයක් නොමැති...
අද(09) උදෑසන 7.45ට පමණ පිටකොටුව-ආදිවාල් වීදියට හැරෙන මංසන්ධිය අසල වෙඩි තැබීමක් සිදුව තිබේ. අදාළ ස්ථානයේ වු පලතුරු කඩයක් තුළ දී මෙම වෙඩි තැබීම සිදුව ඇත. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් පලතුරු කඩයේ සිටි පුද්ගලයාට වෙඩි තබා පළා ගොස් ඇති බව පොලීසිය පවසයි. තුවාලකරු වයස අවුරුදු 40 ක් ව...
ප්‍රතිපත්ති සම්පාදනයේ දී ලෝකය පුරා පිළිගන්නා මූලධර්මයන්ට අනුව යම් ප්‍රතිපත්තියක අන්තර්ගත කරුණුවලට වඩා එම ප්‍රතිපත්තිය සකස් කළ ආකාරය වැදගත් වේ. එනම් ඊට බුද්ධිමය දායකත්වය සැපයූ පුද්ගලයින්ගේ විශ්වසනීයත්වය සහ වඩා පුළුල් පරාසයක මහ ජනතාවගෙන් අදහස් ලබාගැනීම සඳහා යොදා ගත් ක්‍රමවේදය කුමක්‌ද යන්නයි. පසුග...
ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සහ පුළුල් සන්ධානයක් ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍ය වන බවත් එම පුළුල් වැඩපිළිවෙළ සහ සන්ධානය ගොඩනැඟීම වෙනුවෙන් අවශ්‍ය කරන සාර්ථක වැඩපිළිවෙළ ඒකාබද්ධ විපක්ෂයට ඉදිරිපත් කිරීමට එම විපක්ෂයේ වාමාංශික එකමුතුව සූදානම් බවත් වාසුදේව නානායක්කාර මහ...
චම්පික රණවක අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් ජාතික හෙළ උරුමය පක්ෂයට ශ්‍රී.ල.නි.ප මෛත්‍රී පිලේ දැනට කටයුතු කරන මැති ඇමැති පිරිසක් එක්වීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි. දැනට ශ්‍රී.ල.නි.පයේ මන්ත්‍රී ලෙස කටයුතු කරන පොහොට්ටුවට හෝ එ.ජා.පයට සෘජුව එක්වීමට අකමැති මෙම මැති ඇමැති පිරිස සිව්දෙනෙකු පමණ විය හැ...
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඇමෙරිකානු ඩොලර් මිලියන 300ත් 325ත් අතර තක්සේරු වටිනාකමකට වසර 40ක් සඳහා ඉන්දියාවට බදුදීමට තීන්දුකර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි. ඉන්දියානු රජයේ නියෝජිතයන් පිරිසක් සමග මේ පිළිබඳව දැනටමත් සාකච්ඡා පවත්වා ඇති බවද ඔහු...
අද(08) රාත්‍රී 8.15 ට පමණ කොළඹ-ජම්පටාවීදියේ, සෙල්විගේ වත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ. මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් සිව් දෙනෙකු මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. කෙසේ වෙතත් මෙලෙස ඇතුළත් කළ තුවාල ලැබූවන් අතරින් වයස අවුරුදු 58 ක් වු සෙල්වයියා සෙල්වරාජ් යන පුද්ගලයා ...
ගායන ශිල්පිනි ප්‍රියානි ජයසිංහ මහත්මිය අද(08) සිය පානදුර නිවසේදි ඝාතනය කර තිබේ. තියුණු ආයුධයකින් පහර දි ඝාතනය කර ඇති වබ මේ අනාවරනය වි ඇත. පොලිසීය පැවසුවේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ සැමියා අත්අඩංගුවට ගැනිමට නියමිත බවය. ප්‍රියානි ජයසිංහා ගායනා කළ "කදුල නිවන්නම් නෙත නොතෙමෙනවානම් සහ සුන්ද...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...