ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම වික්‍රමසිංහ මහතා බව සරත් ෆොන්සේකා පවසයි. නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ (08දා) පැවැති රැස්වීමකදී හෙතෙම මේ බව පවසා සිටියේය.
රැස්වීම අවසානයේ මාධ්‍යෙව්දීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පවසා සිටියේ පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කිරීමට බලා බලාපොරොත්තු වන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වන නමුත් එය අග්‍රමාත්‍යවරයාගේ මතය අනුව තීරණය වන බවය.
විරුද්ධ පාර්ශවයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ විවිධ නාමයන් ඉදිරිපත් වී ඇති බව සඳහන් කළ සරත් පොන්සේකා වැඩිදුරටත් සඳහන් කළේ එම අපේක්ෂකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පෙර සිරගත වුවහොත් තමන්ට එය පාඩුවක් බවය.
හඬ පටය පහතින්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...