පුවත්
දේශීය පුවත්

ශ්‍රී ලංකාවට ගෙන්වන ලද චීන දුම්රිය ඉන්ජින් තත්වයෙන් බාල අනාරක්ෂිත දුම්රිය බව ලංකා දුම්රිය නියාමක සංගමයේ සභාපති බී.ආර්.ඒ.ඒ. ජයසිංහ මහතා පවසයි. ඔහු මේ බව සදහන් කලේ ලංකා ලීඩ් නිව්ස් සමග සංවාදයට එක් වෙමනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයසිංහ මහතා පවසා සිටියේ 2007 / 2008 වසරේදී පමණ මෙම චීන ...

දේශීය පුවත්

උතුරු පළාතේ යුද හමුදාව රැඳී සිටීම දෙමළ වැසියන්ගේ එදිනෙදා ජන ජීවිතයට විශාල බාධාවක්‌ වී ඇති බවත් එබැවින් වහාම උතුරෙන් යුද හමුදාව ඉවත් කරන මෙන් විශාල බලපෑමක්‌ රජයට කරන ලෙස උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා 20දා යුරෝපා රටවල නියෝජිතයන්ගෙන් ඉල්ලීමක්‌ කර තිබේ. උතුරු, නැගෙනහිර තත්ත...

දේශීය පුවත්

බද්දේගම ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයක් සිරස රූපවාහිනිය සිය ප්‍රවෘත්ති විකාශය ඔස්සේ දැඩිලෙස විවේචනය කළේය. අගමැතිවරයාගේ ප්‍රකාශය අතරතුර උපහාසයට සිනාසෙන වදුරු රංචුවක් පෙන්වනු ලැබීය. https://www.facebook.com/NewsfirstSL/videos/1920289104946142/?t=0

දේශීය පුවත්

ත්‍රිරෝද රථ රියදුරන් සඳහා වයස අවුරුදු 35ක සීමාවක් පැනවීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, මෙරටට ත්‍රිරෝද රථ ආනයනය කිරීම සීමා කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ. ත්‍රිරෝද රථ රියදුරන් සඳහා වයස් සීමාවක් පැනවීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවට මෙහිදී ඇතැම් අමාත්‍...

ප‍්‍රධාන පුවත්

ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවු බව කියන දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබාගැනීම සඳහා ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල දුෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු සිව්දෙනකුට එම කොමිසම විසින්...

අඳුරෙන් එළියට

දේශීය පුවත්

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ බාල සහෝදරයෙකු වන ටියුඩර් චන්ද්‍ර රාජපක්ෂ මහතා අද දහවල් අභාවප්‍රාප්ත වී තිබේ. ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ හා දන්දිනා දිසානායක සමරසිංහ මහත්මියගේ සිව්වන දරුවා ලෙස ජන්මලාභය ලැබ කීර්තිමත් වැවිලිකරුවෙකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලු ඒ මහතා මිය යන විට 70 වන වියෙහි පසු විය. අ...

ප‍්‍රධාන පුවත්

1992දී විදේශ ආයෝජන ගැන වියට්නාම් රජය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් උපදෙස් ගත් බව එතුමා විසින් ප්‍රකාශ කළත් එය පිළිගත නොහැකි බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. අද (21) කොළඹ ජාතික සංවිධාන පොදුමධ්වි‍යස්විථානයේ පැවති මාධ්ධ‍ය හමුවකට එක්වෙමින් එහි විධායක සභික වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව කියා ස...

දේශීය පුවත්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධයට එක්වූ සිසුන් පළවා හැරීමට පොලීසිය තවදුරටත් ජල ප්‍රහාර එල්ල කරමින් සිටියි. ඒ අනුව සිසුන් පසුපස හඹා යන ජල ප්‍රහාරක රථ දෙකක් කොළඹ වොඩ් පෙදෙසේ සිට පුස්තකාලය දක්වා සිසුන් වෙත හඹා ගෙස් ජල ප්‍රහාර එල්ල කරමින් සිටියි. ======================================...

ප‍්‍රධාන පුවත්

දුම්රිය සේවකයින්ට වැටුප් වැඩි කිරීමක් සිදු නොකරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා අවධාරණය කරයි. එක් කණ්ඩායමකට පමණක් වැටුප් වැඩිවීමක් ලබාදීමෙන් තවත් කණ්ඩායම් ගණනාවකට විෂමතා ඇතිවන බවත් එම නිසා එය කළ නොහැකි බවත් මංගල සමරවීර මහතා සඳහන් කළේය. දුම්රිය සේවකයින්ට වැටුප් වැඩිවීමක් ලබාදීමට...

දේශීය පුවත්

වැලිකඩ බන්ධනාගාරයේ ඊ‌‌යේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමගින් එහි ආරක්ෂාව තහවුරු කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබේ. වැලිකඩ බන්ධනාගාරයේ තෝරා ගත් ස්ථාන කිහිපයකට මෙසේ පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබේ. ඊයේ බන්ධනාගාර නිලධාරින් හා විරෝධතාවක නිරත වූ බන්ධනාගාර කාන්තා රැඳවියන් අතර ගැටුමක් ඇ...

දේශීය පුවත්

වවුනියාව නෙඩුන්කේණී ඕලුමඩුව පළාතේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුතු වඩිනාගල බෞද්ධ නටබුන් සහිත ස්ථානය ආක්‍රමණය කර ඇති අන්‍ය ආගමිකයන් පිරිසක් එහි ඔවුන්ගේ කෝවිලක් ඉදි කිරීමේ සූදානමක් පවතින බවට වාර්තා වේ. මීට දින දහයකට පමණ ඉහතදී මේ ස්ථානයේ නිධන් හෑරීමට දකුණේ සිට පැමිණි හතර දෙනෙකු පොලිස් අත්අඩංගුව...

දේශීය පුවත්

පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්වීම වෙනුවෙන් ලබන 24දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන සීමානිර්ණ කොමිසමේ වාර්තාව විවාදයට ගෙන ඡන්දය විමසන අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් ඡන්දය දීමෙන් වැළකී සිටිනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීම වෙනුවෙන...

දේශීය පුවත්

කෝට්ටේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ දී කෝට්ටේ මහ නගර සභාවේ විපක්ෂ නායකවරයාට අසුනක් වෙන් කර නොදීම මෙම ස්ථාන මාරුවට හේතු වී තිබේ. කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කමල් එදිරිසූරිය මහතා පසුගිය 14 වැනි දා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යාංශයට මාරු කර යවා ඇත. එදින උදෑසන පැවැති සම්බන්ධීකරණ කම...

දේශීය පුවත්

යාපනයේ සියලුම මංමාවත් හා ගම්වල නම් නාම පුවරු වල යෙදීමේදී දෙමළ නම් දෙමළෙන් ඇති ආකාරයට දෙමළ භාෂාවට ප්‍රමුඛත්වය ලබා දෙමින් ප්‍රදර්ශනය කළ යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් යාපනයේ සියලුම නිලධාරීන්ට දැනුම් දී තිබේ. යාපනයේ පළාත් පාලන ආයතන නිලධාරීන් පිරිසක්‌ සමග 18 දා යාපනයේදී ප...

ක්‍රීඩා පුවත්

මෙවර ආසියානු කී‍්‍රඩා උළලේ පදක්කම් බලාපොරොත්තු දල්වා සිටින ශී‍්‍ර ලංකා කාන්තා කබඩි කණ්ඩායම මූලික වටයේ සහභාගි වන අවසන් තරගය අද (21) උදෑසන පැවැත්වෙනවා. ඒ ප‍්‍රබල ඉන්දීය කාන්තා කබඩි කණ්ඩායමට එරෙහිවයි. තිලංක පලගසිංහ සහභාගි වන බර ඉසිලීමේ ඉසව්වද අද පැවැත්වෙනවා. ඔහු තරග වදින්නේ කිලෝග‍්‍රෑම් 62ක ...

දේශීය පුවත්

නීති ගරුක පුරවැසියකු විසින් ඉටු කළ යුතු යුතුකමක් ලෙස මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධිය පිළිබඳ කථානායක කරු ජයසූරිය මහතා ඔහු දන්නා සියලු තොරතුරු පොලිසියට පැවැසූ බව කථානායක කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. මාධ්‍යවේදී කිත්නෙයාර් මහතා පැහැර ගැනීම පිළිබඳව ...

දේශීය පුවත්

සිරදඬුවම් නියමවී දැනට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඊයේ (20 වැනිදා) පැය තුනකට ආසන්න කාලයක සැත්කමක්‌ සිදුකර ඇත. පෙරවරු 8.00 සිට පෙරවරු 10.45 පමණ වන තෙක්‌ මෙම සැත්කම සිදුකර ඇති අතර උන්වහන්සේ උදරයේ ඇති මිලි මීටර් තුනක පමණ ...

දේශීය පුවත්

නඩු ප‍්‍රමාදවීම් මඟහැරවීමේ අරමුණින් පිහිටවනු ලැබු ප‍්‍රථම තී‍්‍ර පුද්ගල විශේෂ මහාධිකරණය (trial at bar) අද (21) පෙරවරු 11.00ට අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය අතින් විවෘත කෙරේ. නිරන්තරයන් නඩු ප‍්‍රමාදවීම් සිදුවන බවත් අප‍්‍රමාදීව විමසා අවසන් කළ යුතු නඩු විමසීම සඳහා තී‍්‍ර පුදගල ව...

ප‍්‍රධාන පුවත්

වැලිකඩ බන්ධනාගාරයේ වහලයක් මත නැඟී කාන්තා රැඳවූවන් පිරිසක් ආරම්භ කළ විරෝධතාව අතරතුර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් 8ක් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර කාන්තා රැඳවූවන් 52ක් වෙනත් බන්ධනාගාරවලට මාරු කර යවා තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ සිටි කාන්ත...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More