දේශීය පුවත්

ත්‍රිරෝද රථ රියදුරන් සඳහා වයස අවුරුදු 35ක සීමාවක් පැනවීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, මෙරටට ත්‍රිරෝද රථ ආනයනය කිරීම සීමා කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.

ත්‍රිරෝද රථ රියදුරන් සඳහා වයස් සීමාවක් පැනවීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවට මෙහිදී ඇතැම් අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේදී අදහස් දක්වා ඇත.

එසේ වුවද ත්‍රිරෝද රථ හේතුවෙන් වර්තමානයේ මතුව ඇති රථවාහන තදබදය හා සමාජ තත්ත්වයන් කැබිනට් මණ්ඩලයේ සියලුම අමාත්‍යවරුන් විසින් පිළිගෙන ඇති අතර, එසේ වුවද ඒ සඳහා වයස් සීමාවක් පැනවීමට බොහෝ අමාත්‍යවරුන් අකමැති වී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(21දා) කැබිනට් මණ්ඩලය රැස් වූ අතර, එහිදී මෙම තීරණය ගෙන තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More