කෝට්ටේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ දී කෝට්ටේ මහ නගර සභාවේ විපක්ෂ නායකවරයාට අසුනක් වෙන් කර නොදීම මෙම ස්ථාන මාරුවට හේතු වී තිබේ.
කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කමල් එදිරිසූරිය මහතා පසුගිය 14 වැනි දා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යාංශයට මාරු කර යවා ඇත.
එදින උදෑසන පැවැති සම්බන්ධීකරණ කමිටුවේ දී මෙම කරුණ සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා ප්‍රාදේශීය ලේකම්වරයාට බැන වැදී ඇත.
ඒ අනුව එදිනම සවස් වන විට ප්‍රාදේශීය ලේකම්වරයාට ස්ථාන මාරුව සහිත ලිපිය ලැබී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...