අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධයට එක්වූ සිසුන් පළවා හැරීමට පොලීසිය තවදුරටත් ජල ප්‍රහාර එල්ල කරමින් සිටියි. ඒ අනුව සිසුන් පසුපස හඹා යන ජල ප්‍රහාරක රථ දෙකක් කොළඹ වොඩ් පෙදෙසේ සිට පුස්තකාලය දක්වා සිසුන් වෙත හඹා ගෙස් ජල ප්‍රහාර එල්ල කරමින් සිටියි.
==========================================
අන්තරේ පාගමනට පොලිසියෙන් දෙවැනි වරටත් කඳුළු ගෑස්
අන්තර් විශ්ව විද්‍යාල සිසුන් ආරම්භ කළ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ -පුරහල අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇත.
මෙම විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙස පොලිසිය විසින් මාර්ග බාධක යොදා සම්පුර්ණයෙන් වසා දමා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...