ක්‍රීඩා පුවත්

මෙවර ආසියානු කී‍්‍රඩා උළලේ පදක්කම් බලාපොරොත්තු දල්වා සිටින ශී‍්‍ර ලංකා කාන්තා කබඩි කණ්ඩායම මූලික වටයේ සහභාගි වන අවසන් තරගය අද (21) උදෑසන පැවැත්වෙනවා.

ඒ ප‍්‍රබල ඉන්දීය කාන්තා කබඩි කණ්ඩායමට එරෙහිවයි.

තිලංක පලගසිංහ සහභාගි වන බර ඉසිලීමේ ඉසව්වද අද පැවැත්වෙනවා. ඔහු තරග වදින්නේ කිලෝග‍්‍රෑම් 62ක බර පන්තියෙන්.

කිලෝග‍්‍රෑම් 53 බර පන්තියෙන් බර ඉසිලීමේ ඉසව්වට එක්වන චමරි වර්ණකුලසූරියද අද තරග වදිනවා.

මැතිව් අබේසිංහ සහ කයිල් අබේසිංහ සහභාගි වන මීටර් 50 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරගද අද උදෑසන පැවැත්වෙන්නේ ජකාර්තා නුවර ප‍්‍රධාන පිහිනුම් තටාකයේදියි.

ටයිකොන්ඩො ඉසව් සඳහා රුයිනි වික‍්‍රමසිංහ සහ දිල්කා ප‍්‍රනාන්දු සහභාගි වනවා.

ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ අද පැවැත්වෙන තරග පහතින් දැක්වෙයි

Weight Lifting

1.00pm Men’s 62kg – Thiwanka Palagasinghe

4.00pm Women’s 54KG – Chamari Warnakulasuriya

Swimming

7.45am – Men’s 50m free style –Mathew Abeysinghe

7.47am – Men’s 50m free style – Kyle Abeysinghe

Kabaddi

7.30am – Sri Lanka women vs India women

1.30pm – Sri Lanka Men vs Bangladesh Men

Archery

12.50pm :- Recurve Men’s Individual –Sajeeva de Silva

Taekwondo

9.00am – Women’s 67Kg round of 16 -Ranuri Wickramasinghe

8.30am – Men’s 80Kg round of 16 – Dilka Fernando



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More