ශ්රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධිතව පිහිටුවන ලද ශ‍්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ එළි දැක්වීමේ සමාරම්භක උළෙල අද (17) ප.ව. 5.00 ට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී ආරම්භවීමට නියමිතයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වේ. විවිධ ක්ෂේත‍්‍රයන්හි ඉංජිනේර...
තමාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මාධ්‍ය ආයතන වලට එරෙහිව නීතිමය ක්‍රියාමර්ග ගන්නා බව අද (16) ප්‍රකාශ කළේය. ''යහපාලනය ගෙනල්ලා අපි ඕනෙම පුද්ගලයෙක්ට රුපවාහිනියක් ඉදිරියට ඇවිල්ලා චෝදනාවක් කරන්න පුළුවන්. නීතියෙන් කිසිම ප්‍රතිකර්මයක් නැහැ දඬුවම් කරන්න. ඕනෙම කෙනෙක්ට ඇවිල්ල...
ලෝක වෙළෙඳපොළ තුළ දැනට උද්ගතව ඇති අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අභියෝගයන්ට විසඳුම් ලෙස, ආනයනය සීමා කළ හැකි භාණ්ඩ පිළිබඳව සොයා බලා ඒ පිළිබඳ වාර්තාවක් සතියක් තුළ ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙ...
ජනාධිපතිතුමා විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වැනි සැසිවාරය අමතමින් ''අපේ ප්‍රශ්න අපිට විසඳා ගැනීමට ඉඩ දෙන්න'' යනුවෙන් කළ ප්‍රකාශය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව විසින් ප්‍රශංසාවට ලක් කොට ඇත. නමුත් එම සංවිධානයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතාගේ අත්සනින් නිකුත් කොට ඇති ලිපියක...
අතිගරු ජනාධිපතිතුමා නිව් යෝර්ක් හිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වැනි සැසිවාරයට සහභාගීවෙමින් පැවැත්වූ දේශණයේ අපර භාගය අපට සජීවීව ශ්‍රවණය කිරීමට හැකිවිය. ඒ වන විට අප ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි සැසි වාරයට සහභාගී වීම සඳහා ජිනීවා නුවරට ගො...
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා උතුරේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂනායක හමුවේදී සාකච්ඡා කර ඔහුට එරෙහිව පියවරක් ගනු ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නව...
කොළඹ වාරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදුදීම සම්බන්ධයෙන් අද (16) පැවැති කැබිනට් රැස්වීමේදී මත ගැටුමක් ඇති වී තිබෙන බව වාර්තා වේ. කොළඹ වාරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදුදිය යුතු බවට යෝජනාවත් කැබිනට් මණ්ඩලය ඉදිරිපත්ව ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට විරෝධය පළකර ඇතැයි රජයේ ආරංචි ...
1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත අහෝසි කරමින් ගෙන ඒමට නියමිත නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පහතින් ත්‍රස්තවාදයට අනුබල දීමක් හා ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් සිදු වන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට ජාතික නිදහස් පෙරමුණේ නායක...
උතුරු පලාත් සභාවෙන් ගෙන ඇති තීරණයකට අනුව යාපනයේ ගම්මාන ඇතුලු ප්‍රදේශ නම් කිරීම සඳහා යොදා ඇති නාම පුවරු වෙනස් කිරීම හේතුවෙන් එම නාම පුවරුවල සිංහල අරුත් සම්පූරණයෙන්ම විකෘත්ති කොට ඇති බවට යාපනයේ සිංහල වැසියන් කියා සිටිති. උතුරේ ග්‍රාම නාම හා ස්ථානීය නාමයන් පුවරු වල යෙදීමේදී මුලින්ම දෙමළ භාෂාවෙන් ...
2019 වසර සඳහා වූ රජයේ අයවැයට සහාය වන්නේද නැතිද යන්න ජනාධිපතිවරයා සමඟ හෙට (17) සිදුකරන සාකච්ඡාවෙන් අනතුරුව තීරණය වනු ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසයි. රජයේ අයවැයට සහාය පළ නොකරමින් එය ප්‍රතික්ෂේප කළ යුතුයි යන අදහස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් තුළ පවතින අදහසක් බවද එම සන්...
ප්‍රවීන ගායන ශිල්පිනි මහාචාර්ය අමරා රණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ඊයේ(15) රාත්‍රියේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය අභාවප්‍රාප්ත වු බව පවුලේ ඥාතීන් සඳහන් කරයි. දින කිහිපයක සිට ඇය රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි අතර මිය යන විට ඇය 79 වන වියේ පසු විය. ප්‍රවීන ගායන ශිල්පි දය...
රටේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මාධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවසේදී අද(16) රාත්‍රී 7.00ට පැවැත්වේ. මෙයට අමතරව ඉදිරි මැතිවරණ , පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ,ගම්පෙරළිය වැඩසටහනේදී ...
දූෂණ විරෝධී නීති දෙකක් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පිළිතුරු සැපයීම පිණිස සනත් ජයසූරියට සඳුදා (ඔක්තෝබර් 15) සිට දින 14 ක කාලයක් ලබාදෙන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු වන සනත් ජයසූරියට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්ස...
'ආවා' කල්ලියේ සාමාජිකයන් යාපනය දිස්ත්‍රික්කයේ සිදුකරන පහරදීම් හා මංකොල්ලකෑම් නැවැත්වීමේ පියවරක් වශයෙන් යාපනය නගරයේ ආරක්ෂාව දැඩි කොට මාර්ග බාධක යොදා පුද්ගලයන් හා වාහන පරීක්ෂා කිරීමට පොලිසිය විසින් පියවර ගෙන තිබේ. මේ අතර යාපනය, මාණිප්පායි, චුන්නාකම් හා කෝපායි ප්‍රදේශයන්හි පොලිස් නිලධාරීන් විසින්...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරණය අපේක්ෂකයා වීමට විරෝධය පළ කරමින් දිගින් දිගටම පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විසින් සිදු කරන ප්‍රකාශයයන් වවල මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවු දෙනකු අද දිනයේ දැඩි විරෝධය පළ කළහ. කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අළ...
ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසක කටයුතු ආරංචි මාර්ග අනුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් තම අමෙරිකානු පුරවැසිකම අත් හැරීම සඳහා අවශ්‍ය නීත්‍යනුකූල ලියකියැවිලි ඇමෙරිකානු රජයට දැනටමත් භාරදී ඇත. නමුත් ඔහුගේ භාර්යාව වන පුෂ්පා රාජපක්ෂ මහත්මිය තවදුරටත් ඇමෙරිකානු පුරවැසිභාවය පවත්වාග...
විග්නේෂ්වරන්ගේ සටන් පාට අනුව ක්‍රියාත්මක යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් 30 ක් පසුගිය 13 වැනිදා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් කොටි ත්‍රස්තවාදීන් චුදිතයන් 10කු මුණගැසුණහ. දේශපාලන සිර සිරකරුවන් ලෙස හඳුන්වාගන්නා එම චූදිතයන් විසින් සිදු කොට ඇති අපරාධ ලයිස්තුව මෙන්න. 01 අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ...
ශ්රී ලංකාව ‘දකුණු ආසියාවේ කුණුගොඩ’ බවට පත් කෙරෙන නීති විරෝධී ශ්‍රී ලංකා - සිංගප්පූරු වෙළඳ ගිවිසුම ආපසු හැරවීමට ගත හැකි සියලු පියවර ආණ්ඩු පෙරළියකින් මෙපිට වහාම ගත යුතු බවත් ඒ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු රට සුරකින ජනපවුර සංවිධානය සමඟ එක්ව සටන් වදින බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්...
ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ චක්‍රලේඛනයට අනුව තව නොබෝ දිනකින් රජයේ රෝහල් සහ පාසල්වල ගොඩ ගොඩනැගිලි ඉදි ඉදිකිරීමට පුද්ගලික අංශයට ඉඩ ලැබේ. ඊට අනුව ක්‍රම දෙකක් මගින් එම තීන්දුව ක්‍රියා ක්‍රියාත්මකවේ. පළමුවැන්න රෝහල්ක හෝ පාසල්ක ඉඩමක් පුද්ගලික අංශයට ලබා දීමයි. දෙවනුව ගොඩනැඟිල්ල ඉ...
එක්තරා සුළු ජාතික ජාවාරම්කාර පාවහන් ව්‍යාපාරිකයන් පිරිසක් විසින් මුහුදෙන් සහ ගුවන් මගින් විදේශිය පාවහන් හොර රහසේ මෙරටට ගෙන්වීම නිසා දේශීය පාවහන් කර්මාන්තය බිඳවැටෙමින් පවතින බව පාවහන් සහ සම්බන්ධ කර්මාන්ත කරුවන්ගේ සංගමයේ සභාපති බුද්ධික විමලසිරි මහතා පවසයි. 2016 දී ආනයනය පාවහන් සඳහා පනවා තිබූ රුප...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...