විග්නේෂ්වරන්ගේ සටන් පාට අනුව ක්‍රියාත්මක යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් 30 ක් පසුගිය 13 වැනිදා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් කොටි ත්‍රස්තවාදීන් චුදිතයන් 10කු මුණගැසුණහ. දේශපාලන සිර සිරකරුවන් ලෙස හඳුන්වාගන්නා එම චූදිතයන් විසින් සිදු කොට ඇති අපරාධ ලයිස්තුව මෙන්න.
01 අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට පහරදී ගුවන්යානා ඇතුළු රුපියල් කෝටි 500ක දේපලළ වලට හානි කිරීම් සහ නිලධාරීන් 12ක් මරා දැමීම්.
02 වවුනියාවේදී ආරක්ෂක අංශ සාමාජිකයන් 150 ක් සමූලඝාතනය කිරීම.
03 උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 36 දෙනෙකු මරා දැමීම.
04 ඇන්ටනෝ 32 වර්ගයේ ගුවන් යානයකට විල්පත්තු අහසේදී මිසයිල ප්‍රහාරයක් එල්ල කොට විනාශ කිරීම මගින් රුසියානු ගුවන් නියමුවන් දෙදනෙක් සහ ආරක්ෂක හමුදා සාමාජිකයන් 36 දෙනෙක් මරා දැමීම.
05 විල්පත්තු වන උද්‍යානයේ දී සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානාධිපති සමග සිවිල් වැසියන් සහ ආරක්ෂක හමුදා සාමාජිකයන් 25 දෙනෙකු ඝාතනය කිරීම












ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...