දේශීය පුවත්

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ චක්‍රලේඛනයට අනුව තව නොබෝ දිනකින් රජයේ රෝහල් සහ පාසල්වල ගොඩ ගොඩනැගිලි ඉදි ඉදිකිරීමට පුද්ගලික අංශයට ඉඩ ලැබේ.

ඊට අනුව ක්‍රම දෙකක් මගින් එම තීන්දුව ක්‍රියා ක්‍රියාත්මකවේ. පළමුවැන්න රෝහල්ක හෝ පාසල්ක ඉඩමක් පුද්ගලික අංශයට ලබා දීමයි. දෙවනුව ගොඩනැඟිල්ල ඉදි කළ පසුව එය බදු ක්‍රමයට හෝ කුලී සින්නක්කර ක්‍රමයට පුද්ගලික අංශයට සින්නක්කර ව ලබාදේ.

බදු ක්‍රමය අනුව පුද්ගලික අංශය වියදමින් ඉදි කරන ගොඩනැගිල්ල වසර 15 – 30 ත් අතර කාලයකට රජයට බදු දීම සිදුවෙයි. එම බදු කාලයෙන් පසුව ගොඩනැගිල්ල සහ ඉඩම පුද්ගලික අංශයට යටතේ එසේ නැතහොත් බදු ගෙවීමකින් තොරව රජයට යම් කාලයක් එම ගොඩනැඟිගිල්ල පරිහරණය කිරීමට ඉඩ දීමෙන් පසුව පුද්ගලික අංශයට අයිතිය ලබාදීම ද යෝජනා වී ඇත.

සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර වල විද්වතුන්ට අනුව මෙම තීන්දුව අද අධ්‍යාපනය සහ සෞඛ්‍යය පුද්ගලීකරණය කිරීමේ ප්‍රභල පියවරක් ලෙස සැලකිය හැකිය.

උදාහරණයක් ලෙස මෙම ක්‍රමය යටතේ කොළඹ මහ රෝහලේ ගොඩනැගිල්ලක් හදන පුද්ගලික රසායනාගාර සමාගමකට යම් කාලයකට පසුව එම රජයේ රෝහලේ බිමේ පුද්ගලික රසායනාගාරයක් පටන් ගැනීමට අවස්ථාව ලැබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More