දේශීය පුවත්

එක්තරා සුළු ජාතික ජාවාරම්කාර පාවහන් ව්‍යාපාරිකයන් පිරිසක් විසින් මුහුදෙන් සහ ගුවන් මගින් විදේශිය පාවහන් හොර රහසේ මෙරටට ගෙන්වීම නිසා දේශීය පාවහන් කර්මාන්තය බිඳවැටෙමින් පවතින බව පාවහන් සහ සම්බන්ධ කර්මාන්ත කරුවන්ගේ සංගමයේ සභාපති බුද්ධික විමලසිරි මහතා පවසයි.

2016 දී ආනයනය පාවහන් සඳහා පනවා තිබූ රුපියල් 100 බද්ද ඉවත් කිරීම නිසා පාවහන් කර්මාන්තය කඩා වැටීම් ආරම්භ වූ බව ද ඒ මහතා පැවසීය.

එහෙම තත්ත්වය නිසා රුපියල් මිලියන 70,000 වටිනා පාවහන් වෙළඳපොලේ දේශීය නිෂ්පාදකයාගේ කොටස 50% ක් දක්වා පහත වැටී ඇති බව ඔහු තවදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More