ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර, පුළුල් සන්ධානයක් ගොඩනැගීමේදී ජනාධිපතිවරණයට භාවිත කරන ලාංඡනය පිළිබඳ සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී තිබේ. ලාංඡනය වෙනස් කිරීම පිළිබඳව අද (03දා) රාත්‍රී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබුණු අතර, එය එකඟතාවකින් තොරව අවසන් වුවත්, පුළුල් සන...
ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම සළකා බැලීම හෙට උදෑසන 9.30 දක්වා කල් දමා ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචන...
මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි දේශපාලන ප්‍රවාහයක ඉත්තෙකු වි ඇතැයි ඒ මහතාගේ සහෝදරයෙකු වන ඉන්ද්‍රනාථ තේනුවර මහතා අද මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය. "මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා මේ කරපු කාර්යම මීට දවස් ...
ජනාධිපතිවරණය කැඳවමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන සර්ටියෝරාරිටි රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගාල්ල හිටපු නගරාධිපතිවරයෙකු වන මෙත්සිරි ද සිල්වා මහතා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළේය. ලබන 07 වැනිදා ජනාධිපතිවරණ නාමයෝජනා කැදවීම වළක්වාලමින...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් හා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද(03) රාත්‍රියේ පැවැත් විමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද අමරවීර...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සියලු දෙනා හෙට ( 04 ) දහවල් කොළඹට කැඳවනු ලැබ ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේදී හෙට දහවල් 12 ට පැවැත්වෙන විශේෂ රැස්වීමක් සඳහා ආසන සංවිධායකවරුන් මෙසේ කැඳවා ඇතැයි වාර්තා වෙයි. ඉදිරි ජනාධිපතිවරණයේදී ...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනපතිවරණයේදී වෙනත් ලකුණකින් තරග කිරීමට නීතිමය බාධාවක් පවතින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පැපිලියාන ප්‍රදේශයේදී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. “නීතිමය බාධාවක් තිබෙනවා. මෙයා ඇමතිවරයෙක් නෙමෙයි. ප...
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහ සම්මේලනය මේ වන විට ආරම්භ වී ඇත. එළැඹෙන ජනපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වන බවටත් ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ සහයෝගය ලබාගන්නා බවටත් වන යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සභාවට යෝජනා කළේය. එ...
හම්බන්තොට මැදමුලන ප්‍රදේශයේ ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම තුළින් රුපියල් මිලියන 33.9 ක රජය මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම සඳහා මේ මස 9 වන දා සිට 12 වනදා දක්වා කාලසීමාව තුළ විදේශ ගත වීමට කොළඹ ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂය විසින් නඩු පවරන බවත් එම නඩු වලින් ද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගමන නතර කිරීමට නොහැකි වුවහොත් ඔහුගේ ජීවිතයට පවා තර්ජන එල්ලවිය හැකි තත්ත්වයක් උදා වී ඇති බව වාසුදේව නානායක්කාර මහතා පවසයි. ගෝඨාභය රාජපක්ෂ...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ බැසිල් රාජපක්ෂ මහත්වරුන් අතර ඉදිරි දින කිහිපය තුළ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ඉඩ ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ගොඩනගන්නේ නම් ඒ සඳහා යොදාගන්නා ලකුණ සම්බන්ධයෙන් අවසන් එකඟතාවට පැමිණීම සඳහා මෙම සාකච්ඡාව පවත්වන බව...
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 58 වැනි සේනාංකය යුද අපරාධ සිදුකළ බවට වරදකරු කර ඇත. හොර රහසේ පරීක්ෂණයක් පවත්වා මෙසේ වරදකරුවන් කර තිබේ. මේ හොර රහසේ පැවැත්වූ පරීක්ෂණය සිදුවී ඇත්තේ ඒකපාර්ෂිකවය. ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධාන අධ්‍යක්ෂවරයකු වූ ද්‍රවිඩ ඩට්ටර්ගුනි මේ තොරතුරු අනාවරණය කර ඇත. ඔවුන් රහස් පරීක්...
මුලතිව්හි ගුරුකන්ද විහාරයේ නාහිමියන්ගේ ආදාහන කටයුතු සිදුකළ පිරිස් අත්අඩංගුවට ගන්නැයි ද්‍රවිඩ සන්ධාන මන්තී‍්‍ර ආර්. සම්බන්ධන් ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත. පොලිසිය මෙහිදී නීතිය කි‍්‍රයාත්මක කර නැතැයි ද ඔහු ජනපති වෙත යැවූ ලිපියේ දක්වා තිබේ. එහෙත් ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන් කොටි ...
ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ අපේක්ෂකයා පරාජය කිරීම සඳහා ඇමරිකාවේ CIA (මධ්‍යම ඔත්තු සේවාව) සංවිධානයේ අනුග්‍රහය ලබන හා මෙහෙයවීම මත අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති බව ඒෂියන් මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි. එම පුවතට අනුව, ජාතික ජනතා ව්‍යාපාරයේ අපේක්ෂක හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක ම...
සිංහල ජාතික පුරුෂයෙකු සමග විවාහ වීම හේතුවෙන්, ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියේ පිරිස්වල අඩත්තේට්ටමට ලක්වූ “අබ්දුල් හසන් ෆාතුමා හයිෆා” නැමති කාන්තාව විසින් බණ්ඩාරගම පොලිසියට සිදු කළ පැමිණිලි මත පානදුර අධිකරණයේ විභාගවන B 64499/19 දරණ නඩුව ඊයේ(2) දින යලි කැඳවීය. පෙරේදා (1) තවත් සැකකරුවන් දස දෙනෙකු පමණ ...
යුද්ධය පවතින කාලයේ ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳව ප්‍රශ්න නොකළ අය දැන් ප්‍රශ්න කරන්නේ ඇයි දැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක ඊයේ (2 වැනිදා) ප්‍රශ්න කළේය. කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙලෙස ප්...
හිටපු ආරක්ෂක ලේකම් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සහ පුරවැසි පනතේ විධි විධාන අනුව නිත්‍යානුකූලව සිය ද්විත්ව පුරවැසි සහතිකය ලබා ගෙන ඇතැයි නීතිපතිවරයා අද (02) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. නීතිපති වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ස...
වත්මන් රජයේ අමාත්‍යවරුන් සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ආදීන් අරලියගහ මන්දිරයට රැස්වී ගෝඨාභය රාජපක්ෂ මහතා නීතියට පිටින් අත්අඩංගුවට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කළ අන්දම හිටපු සොලිස්ටර් ජෙනරාල් සුහද ගම්ලත් විසින් හෙළිකිරීම කතාබහට ලක්විය. කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය...
හිටපු ආරක්ෂක ලේකම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකිකයකු ලෙස පිළිගැනීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම සළකා බැලීම හෙට ( 03) පස්වරු 1.30 දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ. අද උදෑසන සිට ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සළකා...
විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. යහපාලන ආණ්ඩුව මේ රටේ ඇතිකළ ණය අර්බුදය මේ වන විට අතිශයින්ම බරපතල තත්වයකට පැමිණ තිබේ. වර්තමාන ආණ්ඩුව 2015 ජනවාරියේදී බලයට පැමිණෙන අවස්ථාවේදී රුපියල් ට්‍රිලියන 7.39 ක් වූ ලංකාවේ මුලු ණය බර, 2019 ජුලි මස අවසානය වන වි...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...